18
 

   

    කොහොමද? ඔන්න මම අද ගෙනාව සුපිරි මේවුව එකක්.. සාමාන්‍යයෙන් අද වෙනවිට app ගැන කථා කලොත් android තමා එකෙන්ම තියෙන්නෙ.. android වලට තමා අදවන විට වැඩිම app ප්‍රමානයක් නිපඉලා තියෙන්නෙ.. ඉතින් හැමොටම ඇන්රොයිඩ් නෑනේ.. හැබැයි පි.සී එකක් තියෙනවා.. ඔන්න අද ගෙනාව පී.සී එකෙන් ඇන්රොයිඩ් ඇප් වැඩකරන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.. පට්ට ඈ.. 

    මේකෙන් අපිට පුලුවන් android වලට දෙන ඕනිම app එකක් පරිගණකයෙන් වැඩකරන්න.. මරු නේ..  වැඩි කථා නැතුව පහලින් බාගන්නකො...

 


↓↓↓

http://www.bluestacks.com/

ඔන්න අපි ගියා එහෙනම්..  තව දෙයක්.. මේ පෝස්ට් එක සදහා මට සහය දක්වපු Yoshan Sanjaya Perer මචන්ට මගේ බොක්කානුසාර ස්තූතිය !.. හොද නරක යටින් දාන් යන්ටෝ.... පී

Post a Comment Blogger

  1. ela ela ehenam ekath liuwa aa :D

    ReplyDelete
  2. download karanna bene macho

    ReplyDelete
  3. wada machoo.. poddak aye balanna.. habai meka wada karanne neha win xp service pack 1 walata [-(

    ReplyDelete
  4. දුක තමා. මේක මට පාවිච්චි කරන්න විදිහක් නෑනෙ. :( Bit Defender වයිරස් ගාඩ් එක තියෙනකොට මේක ඉන්ස්ටෝල් කරන්න බෑලු. :(

    ReplyDelete
    Replies
    1. යාලූ. ඔයා වෙරස් ගාර්ඩ් එක පොඩ්ඩක් disable කරල ට්‍රයි කරල බලන්න..

      Delete
  5. මේක install කරාට වැඩ කරන්නේ නැ නේ

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ OS එක මොකද්ද යාලූ?

      Delete
    2. සම්පූර්ණයෙන්ම ඉන්ස්ටල් වෙනවද ඕක? ඉන්ස්ටල් කරද්දි මොකුත් එරෝ එක්ක එන්නැද්ද?

      Delete
    3. physical memory අවම 2gb ඉල්ලනව යාලූ මේකට...

      Delete
    4. සම්පූර්ණයෙන්ම ඉන්ස්ටල් වෙනව error එකක් එන්නේ නැ මගේ ram එක 3 GB

      Delete
  6. එහෙනම් මොකද්ද වැටෙන්නෙ මචං?

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් කරන්න බැ.ස්ටක්‌ වෙලා තියෙනවා

      Delete
    2. ඔයාගෙ වී.ජී.ඒ එක මොකද්ද?

      Delete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top