10



කොහොමද? ඔන්න අද ගෙනාව පට්ටම පට්ට Skin pack එකක්... ඇවිල්ල මේක mac os එකට සමානව හදපු 
Skin pack එකක්.. හරියටම කියනවනම් Transformation Pack එකක්.. OS X Mavericks Transformation Pack 2.0 තමා ‍මේක.. මේකෙ version ගොඩක් තියෙනවා.. අලුත්ම එක තමා මේක.. කිසි ගින්නක් නෑ මේක windows xp,vista,7,8,8.1 ඔනි එකකට වැඩ.. පට්ට ආ.. මේක සම්පූර්ණයෙන්ම mac os එකට සමානව හදල තියෙන්නෙ.. font, icons, start එක, log on/of screen, sound පවා වෙනස්.. පට්ටම පට්ට wallpapers ටිකකුයි.. තව වැඩකෑලි ටිකකුත් එනව.. ඒ වගේම තමා මේව දානකොට පොඩි දෙයක් ගැන දැනුවත් වෙන්න ඕනි.. මේ ඔයා දාන පලමු Skin pack එකනම්.. මේව ගැන පලපුරුද්ද අඩුනම් මේකෙ මම කියල තියෙන දේත් කියවන්න.. හරි බලන්නකො කොහොමද කියල මේක...

                                              windows xp වලටයි ඔය දාල තියෙන්නෙ..


තව මේකට පට්ටම පට්ට RocketDock එකකුත් එනවා.. 











කොහොමද? පට්ටයි නේ? එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්නකෝ.. ඔන්න අපි ගියා.. 


this is add



Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top