කොහොමද අපේ යාලුවන්ට? ඔන්න ගෙනාව ලෙස පෝස්ටුවක්.. අද ගෙනාවෙ ඔන්න පොටෝ එඩිට් කරන සොෆ්ට්වයා එකක්.. මම මේක කලින් දාපු පෝස්ට් එකක්.. ඒත් මම හිතන්නෑ ඒක ගොඩක් අය දැක්ක කියල.. ඉතින් ඔන්න අයෙත් ලියමි.. දැනට ලොව සුපිරිම පොටෝ එඩිට් මෘදුකාන්ගය ඇඩෝබි පොටෝෂොප් නේ.. ඒත ඒකෙන් හදන්න ගොඩක් වෙලා යනව.. ලෝඩ් වෙන්නම වෙලා යනවනෙ.. මේකෙන් එඩිට් විතරක් නෙවේ.. මේක ගොඩක් අය භාවිතාකරනව කොලිටි අඩු පොටෝ වල කොලිටි වැඩි කරගන්න. අපහැදිලි පොටෝ බොහොම ලේසියෙන් පැහැදිලි කරන්න පුලුවන්.. ඒ විතරක් නෙවේ ඔය ෆේස්බුකියෙ පොටෝ කමෙන්ට් එහෙම හදන්න ලේසිම භාන්ඩෙ මේක තමා.. කිසිම අමාරුවක් නෑ.. බලන්න කොහොමද කියල..
ආ.. මේකෙ පොටෝස් දැම්මට මේකෙ නමවත් කියන්න බැරිඋනා.. සමහර යාලුවො දන්නවත් ඇති.. මේක තමා ලොව පිලිගත් picasa මෘදුකාන්ගය.. මෙය ගූගල් වෙතින් පිරිනමන භාන්ඩයක්.. අලුත් version එක picasa 3.. ඔනන් පහලින් ඩවුන්ලෝඩ් කරගනන්න..
ඔනන් එහෙනම් අපි ගියා.... අදහසක් දාන් යන්නත් අමතක කරන්න එපෝ.........
tnx
ReplyDeletewlcm !! :)
Delete