2





හම්මේ... කොහොමද ඉතින් කස්ටියට? කාලෙකට පක්සෙ ඈ පෝස්ට් එකක් උත්සන් ආව. හෙන දවසකින් මොකුත් ලියන්න උන්නෙත් නැති හන්ද හිතුව හැමෝවුටම වැදගත් වෙන යමක් ගේන්න්. හම්මෙ ඉතින් නේ.. දැනටමත් දන්නව ඇතිනෙ භාන්ඩෙ යසායි ඈ. Eset එක ගැන කවුරුත් දන්නවනේ.. වයිරස් ගාඩ් කෙරුවාවෙ ඉහලම ඉන්න කෙනෙක් තමා Eset කියන්නෙ. මේක එහෙම Free එහෙම දෙන එකක් නෙවේලු ඈ. මේක ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ ඉතින්. Eset 7 තමා දැනට තියෙන්නෙ. තව තියෙනව මරු මරු ටූල්ස්. අපිට ඉතින් වැදගත් වෙන්නෙ Smart security නෙ. මෙන්න ගෙනාව. තව ඉතින් මම කියාදෙන්න යනව මේක හැමදාමත් තියාගන්නෙ කොහොසද කියල ඈ. වැඩිය කතාකන්න දෙයක් නෑ නේ. ඔන්න පහලින් සයිට් එකට ගොඩවෙලා බාගන්නකෝ.

http://www.eset.com/lk/download/home/detail/family/5/

ආ තවදෙයක්. මෙහෙමයි ඔක දෙන්නෙ ඔන්ලයින් ඉන්ස්ටලර් එකක්. මෙ පහල පිංතූරෙ වගේ Offline installer දාගෙන, ඔයාගෙ OS එකත් දාල.. ආ මතක ඇතිව ඔයාගෙ 32 Bit ද 64 Bit ද කියල හරියටම දාන්න. දැන් භාෂාව තෝරල Download කරගන්න :)

 හරි භාන්ඩෙ බාගත්තනම් දැන් බලමු කොහොමද මේක හැමදාමත් පාවිච්චි කරන්නෙ කියල.

හරි මුලින්ම Install කරගෙන ඉන්නකෝ. දන් Eset Smart Security ය ඔපන් කරගෙන ඒකෙ real time protection disable කරගන්න ඔනි. කරන්නෙ කොහොමද මෙන්න පහලින් දැම්ම :)

 හරි දැන් මේ Activator එක බාගන්න පහලින්

                                                                      Downlaod 

දැන් ඔක Extract කරල එහෙම ඇරගෙන TNod activator.exe එක run කරගන්න. දැන් සුට්ටක් වෙලා ඉන්න.

හම්මෙ දැන් වැඩේ හරි. ඔන්න දවස් 70 ක Free Trial එකක් හම්බුනා නේද? ආයෙ දවස් 70 ඉවරවේගෙන එනකොට ආයෙත් ඔකම කරන්න.

මේක දෙන තව සුපිරි පහසුකමක් තමා ඔබේ Favebook, Twitter එකවුට් ආරක්ශා කරන්නත් පුලුවන් social media scanner එක තිබීම. Anti theft ඇක්ටිවු කරගෙනගිනුමක් හදාගත්තනම් වැඩේ හරි. 

ඔන්න අපි ගියා එහෙනම් ඈ. කමෙන්ට් එකක් දාගෙන යනවනම් අගය කරමි :) එල පෝස්ටුවකින් ආයෙත් හමුවෙමු ඈ. හැමෝවුටම සුභ දවසක්.. :)

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top