2

   කොහොමද ගයිස්.... ඔන්න අද ගෙනාව ලොව අංක එකේ Virus Guard අතරින් හොඳම Virus Guard එකක් වන AVG Antivirus 2015. ගොඩක් අය පාවිච්චි කරනවත් ඇති. ඒ අයට පුලුවන් Update කරගන්න. ඉතින් පාවිච්චි නොකරන යාලුවන්ට බාගන්න අද ගෙනාව. ප්‍රමුක පෙලේ වෙෙරස් ගාඩ් අතරින් මෙම Virus Guard එක වැදගත් වෙන්න ගොඩක් හේතූන් තියෙනව. ඒ වගේම ගොඩක් ඒවායෙහි නැති හැකියාවල් වලින් සමන්විතයි.. මෙම AVG Antivirus Guard හි අනෙක් Virus Guard වලට වඩා ඇති වාසියක් තමා මෙය අඩු සුදුසුකම් ඇති පරිගණකයක උනත් කිසිම මන්දගාමී වීමකින් තොරව පාවිච්චි කරන්න පුලුවන්. බලන්න තිබිය යුතු සුදුසුකම්...

Minimum system requirements

Processor Intel Pentium 1.5 GHz or faster
Memory 512 MB of RAM
Free hard disk space (for installation) 950 MB

Recommended system requirements

Processor Intel Pentium 1.8 GHz or faster
Memory 512 MB of RAM
Free hard disk space (for installation) 1350 MB

ඉතින් මම අද ඔයාලට ලාබාදෙන්නෙ AVG Antivirus 2015 Free Edition එක. මෙහි 

Antivirus
Blocks viruses, spyware, & other malware
Link Protection
Scans web, Twitter®, & Facebook® links
File Shredder
Securely deletes files to prevent snooping






  

යන සුදුසුකම් තියෙනව. බලන්න Screen shots

 

මෙහි Link Scanner හැකියාව Mozilla Firefox, Google crhome හා Internet explorer යන Browser සඳහා වැඩකරනව. එ් වගේම Windows සියලුම මෙහෙයුම් පද්ධති සඳහා ක්‍රියා කරනු ඇත.

 ඔන්න පහලින් දැම්ම බාගන්න offline ම. ඔබේ පරිගණකයට හරියන Setup එක බාගන්න (bit32(x86) / bit64(x64)

http://free.avg.com/ww-en/download-free-all-product#tba1



 ඔබේ Android දුරකථනයට පහලින් බාගන්න..

 
http://www.avg.com/ww-en/antivirus-for-android
DOWNLOAD

 

 

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top