0

              ඔන්න මන් අද අරන් ආව Games වලට ආස අයට වටින පෝස්ට් එකක්. Special Car Games වලට ආස අයට. Need for Speed Most Wanted කියපුවන් කවුද දන්නැත්තෙ. කවුද ගහල නැත්තෙ.


මේ අක්ක එහෙම කොහොද අමතක කරන්නද ඈ..

 

 Need for Speed Game Series එකේ වැඩියෙන්ම ජනප්‍රිය වුනු Game එක තමයි Need for Speed Most Wanted එක. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපේ යාලුවො දන්නව. ඉතින් මම අද ගෙනාවෙ මේ Game එකට සුපිරි Mode Cars සෙට් ටිකක්. ඔයාල ගහන්න ඇත්තෙ Game එකට එන Cars එක්කනේ... බලන්නකො මේව කොහොමද කියල.. 

  

 ඔන්න පහලින් ගිහින් ඇති වෙන්න බාගන්නකෝ

http://www.nfscars.net/mostwanted/files/c/car/latest/desc/

තව සුපිරි Cars Pack එකක් තියනව බලන්නකො Video එක



 මේ Cars ටික මෙතනින් බාගන්න,

http://www.mediafire.com/download/jh1rg5h22ypd32x/NFSMWmods.rar

බලන්නකො කොහොමද කියලා... ඔන්න එහෙනම් අපි ගියා. හැමෝටම සුබ දවසක්! කමෙන්ට් එකක් දාල Share පාරක් දානන් අමතක කරන්න එපා.. 

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top