2

ලොව තාක්ෂණය දියුනුවෙන්න වෙන්න විවිදාකාර නිර්මාණ බිහිවෙනවා... ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එකක් ආපු දෙයක් තමා මේ 3D තාක්ෂණය.. 3D ගැන කවුරැත් දන්නවා.. ඒත් බලන්න  3D  තිර සහ කන්නඩි ඕනි.. ඉතින් මේ දෙකම වියදමක් නැතුව ගෙදර ඉදන් කරන්න ක්‍රමයක් තියෙනවා.. :p හරිම ලේසියි.. නිකන් ඉන්න එකේ අත්හදා බලන්න... ඔයාලට 3D සැබැවින්ම විදගත හැකියි.. පහල විඩියොව බලල උත්සාහ කරන්න..

               නැත්තම් මං ම කියන්නම්..

                                     

පින්තූරෙ විදිහට කපාගෙන රතු සහ නිල් පැහැති විනිවිද පෙනෙන ඉටිකොල දෙකක් අලවගන්න... කන්නඩිය හැදුවනේ.. දැන් බලමු... පහත රෑපය ටිකක් දුර ඉදන් බලන්න හදාගත්ත කන්නාඩියත් දාගෙනම..



කොහොමද යාලුවනේ?? මරු නේ? 

දැන් මෙතනින් ගිහින් 3D බලන්න පුලුවන් Player එක අරගන්න... මෙන්න මං ගියා!! ඔයාලට සුභදවසක්....


Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top