0


 කොහොමද ඉතින්.. හම්මෙ.. TV Series එකනම් බලල ඉවර කලා ඈ. අද ගෙනාව කම්මැලි කම යන්නත් එක්ක රේසින් මේනියාව තියෙන අපේ යාලුවන්ට කම්මැලි නැතිව ගහන්න හොඳ ගේමක් ඇරන්. දන්නවනෙ ඉතින් racing ගේමක් කිවුවම ඈ. ඉතින් අද ගෙනාවෙ Trackmania 2 Canyon. Trackmania වල හරියට NFS වගේ ගේම් බර සෙට් එකක් තියෙනව. මෙක ඇවිල්ල ගොඩක් ගේම්ස් වගේ UBISoft කට්ටියගෙම වැඩක් තමා. ඉතින් සැකයක් හිතන්න දෙයක් නෑ. මේකනම් හති වැටෙනකම් ගහන්ඩ ඕන ගේමක් ඈ. මොකද NFS වල වගේ නෙවෙයි ගොඩක් අමාරු Track තමා තියෙන්නෙ. අවුලකට තියෙන්නෙ පොසිල්ලියෙන එන්නැති එක තමා :p ගේම නම් ඉතින් කියන්න දෙයක් නෑ. මේක Multiplay ගහන්නත් පුලුවන් ඈ. ඔන්න පහලින් විස්තරේ දැම්ම.



Trackmania 2 Canyon:

  • Developer: UBISOFT
  • Publisher: Nadeo
  • Genre: Racing
  • Release Date: Septamber 14, 2011 (US)

System Requirement:

  • CPU: 1. GHz
  • Ram: 1 GB
  • Video Card: 256 MB, Pixal Shader 2.0 / Intel HD 200 / nVidia ION / AMD HD 6310
  • OS: Window XP / Vista / 7
  • Hard Disk: 1.5 GB




 ඔන්න ඔහොමයි Trackmaniaව ඈ. ඔන්න පහලින් බාගන්නකෝ...
තප්පර 5 ක් ගියාම skip add දෙන්න

තව පොඩ්ඩෙන් අමතක වෙනව ඈ. Rar Password එක ir-dl.com 
එහෙනම් ඔන්න අපි ගියා. ඔබේ කමෙන්ටුව දාගෙන යන්න  :)
                            T 
   SHARE THIS POST :)
                       Facebook Twitter Google+ Blogger WordPress Google Y! Bookmarks 

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top