0

       Android පාවිච්චි කරන අය සඳහා හොඳම Music player apps ටිකක් තමා අද ගෙනාවෙ. දන්නවනෙ Fun එකේ ඉන්න අපේ යාලුවො Music players කොච්චර තිබ්බත් මදි. ටික දවසක් ගියාම වෙන එකකට මාරු වෙනවනෙ. අනික විවිද Players වලට එන Features එකිනෙකට වෙනස්නේ. ඉතින් අදනම් ගෙනාවෙ Android පාවිච්චි කරන යාලුවන්ට හොඳම සුපිරිම Features තියෙන Music player apps කිහිපයක්. බගන්නකො කොහොමද කියල. Play Store වලින් ඔක්කොම බාගන්න :)

Poweramp

 

 මෙම මෘදුකාන්ගය Play Store වෙතින් නොමිලේ බගන්න පුලුවන්. නමුත් අඩු පහසුකම් යටතේ තමයි. ඉතින් මෙතනින් ඔබට Full version එකම Free දාගන්න පුලුවන් ( උපුටාගැනීම androidsinhalen.com වෙතිනි )


DoubleTwist



 Google’s Play Music



n7 Player





Fusion Player

කැමති Players එහෙනම් බාගන්නකෝ. වචනෙකින් හරි කමෙන්ට් එක්ක දාල ගියානම් ස්තූතී !

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top