4




හම්.....                                                               කොහොමද? හුඟ කාලෙකින් ඈ... සමහර ඈයො වෙනස් වෙලත් එක්ක.. ඔන්න අපිනම් සිටිය වගේමයි.. දිනෙන් දිනේ සති මාස ගනන් ගතවෙද්දි ඔන්න මමත් ටිකක් කාර්යය බහුල මනුක්ෂයෙක් උනාලු ඈ.. මොනා කරන්ඩද ඉතින්.. මේ පුලුවන් වෙලාවෙ කොටෑලුව.. හරේ.. දන්නවනෙ මසන්ල ඉතින් මගෙ තියෙන්නෙ හරිම දුප්පත් කොම්පෝතරයක්නෙ.. ඔය ලොකු ලොකු ගේම් ( Assassin creed 4, Farcry 3, crysis 3 වගේ ) ඒව බෑනේ.. ඉතින් මං සෙවුව ටිකක් සූටි ඒත් පට්ට ගේමක්.. සොයද්ද මෙන්න සෙට් උනා ගින්දර ගේමක්.. ගින්දර කීවට ගින්දර නෑ.. මෙන්න මේක නම් සැබෑවටම ගින්දර ගේමක්.. මේකෙ නම Second Sight. හරි මේ ගේම ගැන කිනවනම් මේක ඇවිල්ල අසීමිත බලයක් තියෙන ඩෑල් එකක් ගෙ සීන් එකක්.. පොරගෙ වැඩනම් කියල වැඩක් නෑ.. ග්‍රැෆික් කොලිටි ටිකක් අඩු උනාට මොකද සිරාවටම පට්ට ගේම් එක ඈ.. බලන්න ස්ක්‍රීන් ෂොට් ටිකක්

 කෝමෙයි ? පට්ටයි නේ.. මිනිස්සු එහෙම කස කස ගාල ඇදල විසි කරන්න පුලුවන් ඈ.. තව වැඩකිඩ ගොඩයි.. පට්ටලු ඈ.. මෙන්න පොරගෙ හැකියාවල් ටිකත් බලලම ඉන්න..

                

හරි ඔන්න එහෙනම් ගේම එළ වගේනම් මෙන්න පහලින් දැම්ම බාගන්න.. මෙන්න මේ ගේමට system requirements

    Windows Xp,7,Vista,8
    Ram: 512 MB
    Video Memory: 128 MB
    HDD: 2 GB
    Cpu: 2.0 GHz


                                                                           400MB
http://adbla.us/JfMTh

This is add

ඉතින් ඔන්න තව දෙයක් කියන්න ඕනි.. මෙ දුන්න ලින්ක් එක 90% විතර තමා සුවර් වෙන්නෙ.. 10% වගේ අන්සුවර්.. මේක අරන් ලොකු පාඩුවක් වෙයිනම් ඔබ උත්සාහ කරන්න එපා.. 

ඔන්න එහෙනම් අපි කැපුනා.. ජය වේවා !!!! අදසක් කොටා යන්න ඈ.. 

Post a Comment Blogger

  1. suppa game eka machan. tnx

    ReplyDelete
    Replies
    1. Gindara look ekak nam thiyenawa photos tike. Download kalaa. Gahala balanna ona. Thanks machan!! Jaya wewa!!

      Delete
    2. එළ ගේම ඈ. මමනම් ඉවරකලා.. අදහසට ස්තූතී අනිමෝස් මචං :)

      Delete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top