5

  අපි හැමොම වගේ කැමතිනේ පොත් කියවන්න... ඒත් pc එකෙන්? සමහරු දන්නව උනාට ගොඩක් අය දන්නෑ E book ගැන... මෙහෙමයි... මේකෙන් අපිට මුදලක් ගෙවල පොත් ගන්න ඕනිත් නෑ.. flash player එකෙන් තමා මේක බලන්න තියෙන්නෙ....  මෙන්න මෙතනින් ගිහින් ගන්න නැති අය.. මෙන්න screenshot වගයක්.....  පහලින් ඇති මේව බාගන්න විදිය...




    


මම දැක්ක අපේ සහොදරයෙක්  E book ඔක්කොම දාල තියෙනවා.. ඉතින් ගිහිල්ලම බලන්න..

                                               

Post a Comment Blogger

  1. ගම්පෙරලිය,යුගාන්තය වගේ පොත්, වෙන පරිවර්තන නැද්ද download කරන්න?

    ReplyDelete
  2. මෙන්න තව පොත් කිහිපයක් http://epicdatabase.blogspot.com/2013/11/blog-post.html

    ReplyDelete
  3. http://lowethlk.blogspot.com/2013/12/blog-post_5707.html

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top