2

          මම අද අරන් ආව අපේ යාලුවන්ට සුපිරි ගේමක්.. මේක ඇවිල්ල අමුතුම තාලෙ ගේමක්.. මේකෙ නම ඇවිල්ල  infernal .. මටත් අහම්බෙන් වගේ තමා සෙට් වුනේ... මමනම් ගහපු ගේම්වලින් සුපිරිම් එකක් තමා මේක.. මේකට වැඩිය ඉල්ලන්නෙත් නැ...

OS: 2000/XP/Vista
Processor:  Pentium 4 1.7GHz
Ram 512MB
Hard Drive: 2GB
Video Card: nVidia GeForce 5950 or ATi Radeon 9600 class Video Card with Pixel Shader 2.0
DirectX compatible Sound Card
4X DVD-ROM Drive
Keyboard
Mouse

    මෙන්න මෙවුව තමා ඉල්ලනෙ... තව මේ පොරට සුපිරි බලයක් එහෙම තියෙනවා... ආතල් එකේ ගහන්න පුලුවන්... සුපිරි කිවුවට සුවර් නෑ නේ... බලන්න පොටො ටික..






එල නේ?? යාලුවනේ??මෙන්න වීඩි‍යො එක....                      


  

මෙන්න පහලින් බාගන්න... පී
http://adf.ly/aBxbD




Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top