2


    ඔනන් කාලෙකට පස්සෙ TV Series එකක් අරන් ආව.. Atlantis Tv series එක දැනටමත් අපේ යාලුවො දන්නව ඇති.. 2013 වසරේ නිකුත් වුන මෙම කතා මාලාවෙ සෑම කොටසක්ම විනාඩි 45 කින් සමන්විත වෙනව.. IMDB Rating වල 6.5 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Adventure, Drama, Fantasy යන සියල්ලම අන්තර්ගත වෙනව.  ඒ වගේම තමා මේ කතාමාලවත් නිර්මාණය කරල තියෙන්නෙ අප කවුරුත් දන්න මර්ලින් කතාමාලාව නිර්මාණය කල අයමයි. 

          ඒ පැරනි ග්‍රීකයයි. වර්තමානයෙන් අතීතයට ඇදී ආ ජේසන්ගෙ මේ අපූර්ව කතාව ආරම්බවන්නෙ Atlantis නැමැති ඉපැරණි නගරයෙනි. මායාව ත්‍රාසය භීතිය හා අපූරු සත්වයින්ගෙන් පිරුන මේ කතාමාලව ඔබේ සිත් ඇද බැඳ ගන්නවට සැකයක් නම් නෑ. 


    ජේසන්ට මුහුන දෙන්න වෙන කරදර මොනවද? මේ කරදර වලින් ඔහු බේරෙන්නෙ කොහොමද? ජේසන්ගේ පියා මියගිය අකාරය ඔහුට හොයාගන්න පුලුවන් වෙයිද? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. ඉතිං මැජික්, විවිධ සතුන්, විවිධ බලයන් වලින් පිරුනු මේ කතා මාලාව බලන්න ඔයාලත් කැමති වෙයි. 


මෙම කතා මාලාවේ දැනට විකාශනය අවසන් කර කොටස් 13 න් සමන්විතව ඇති පලමු සීසන් එක ඔන්න පහලින් ගිහින් බාගෙනම බලන්න.

this is add

http://adbla.us/XTu6e  

  ගෙදරට ගෙන්වාගෙන බලනවනම් පහලින් යන්න.

http://adbla.us/cdV3P

 ඔන්න එහෙනම් අපි කැපුනා... ජය වේවා !!

Post a Comment Blogger

  1. නියම ටීවී සීරීස් එක..

    එන්න එකතු වෙන්න එකතුවත් එක්ක http://ekathuwa.org/

    ReplyDelete
    Replies
    1. cmnt ekata bohoma sthuthee mcn.. aniwa api enawa

      Delete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top