2

  කොහොමද? ඔන්න අද අරන්ආව පොඩි සොෆ්වයා කෑල්ලක්.. ගොඩක් අයට වැදගත් කියලයි මගේ හිතුමතේ.. මේ ටිකේම Skin pack  මනෙ ගෙනාවෙ.. වෙනසකටත් එක්කද මන්ද.. හරි මොකද්ද ඒගමන්.. ගොඩක් අයට එන ප්‍රශනයක් තමා  Windows Autoupdate වෙන එක.. ඒකෙ ඇති නරකක් නෑ.. ඒත් ඩේට එහෙම යනව අරක මේකනෙ.. වෙලාවකට එපාවෙනවනෙ.. ඉතින් මේ ප්‍රශනෙට වෙගවත් පිලියමක් ගෙනාව.. පොඩි සොෆ්ටයා කෑල්ලක්.. මේකෙන් ඔයාට බොහොම ලේසියෙන්ම එක ක්ලික් එකෙන් Windows Autoupdate Disable කරල දැම්මහැකි.. ඕනි උනාම අයෙ Enable කරන්න පුලුවන්.. බලන්න කොහොමද කියල..





පට්ට නේ.. මේක win 7, 8 ඕනි එකකට වැඩ..  එහෙනම් ගින්නක් නැතුව පහල ලින්ක් එකෙන් බාගන්නකෝ.. 1MB විතරයි.. ඔන්න අපිගියා.. තවත් පට්ටම පට්ට සොෆ්ට්වයා කෑල්ලක් උස්සන් එන්නා...

This is add


securityxploded.com/getfile_plus.php?id=1971

ඔබ් වටිනා අදහස එක්කරන්න අමතක කරන්න එපා..

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top