කොහොමද මචස්ලා...? හෑ මචන්ස්ලා?? හිකිස්.. මොකද මම දන්න තරමින් මේකට එන්නෙ මචන්ස් ලා විතරයි.. මචින්ල එන්ලෑ.. බැරිවෙලා හරි මචින් කෙනෙක් ආවොත් කමෙන්ට් එකක් දාන්න ඈ.. හිකි හිකිස්.. හරි මොකද්ද ඒ ගමන් මූ උස්සන් ආවෙ.. මේකයි... ඔයාල දන්නවනෙ Android.. මෑත කාළයේ බොහොම වේගයෙන් ලොව පුරා විසිරුන ජනප්‍රිය උන OS එකක් තමා Android කියන්නෙ.. හෑ අපි නොදන්න Android නේ?... ඉතින් Android OS එකක් තමා Android KitKat කියන්නෙ.. බොහොම ජනප්‍රියයිනෙ.. ඉතින් මේක ඔයාගෙ windows පරිගණකයට දාන විදිහ තමා අද ගෙනාවෙ.. මේක ඇවිල්ල Skin pack එකක්.. ආසයි නේ?.. කොහොම ඇද්ද නේ? වැඩේ කියන්නෙ මේක දාපුවන් මාර මෙවුව එකක් එන්නෙ.. මොනිටරේ ටච් සක්‍රීන් නොවුනට ටච් කොරන්නමයි හිතෙන්නෙ.. නිකන් ඉබේටම මෙවුව වෙනව.. දාපුවන් තේරෙයි ඇයිද මන්ද කියල? හිකැස්.. හරි කියෙවුව ඇති.. මුලින්ම බලන්න මේ Skin Pack එක කොහොමද කියල..
කොමොද? පට්ටයි නේ? හරි කැමති යාලුවො පහලින් බාගන්න.. 30MB විතරයි තියෙන්නෙ..
වැඩේ එළ නම් අදසක් එක්කරන් යන්ටෝ.. ඔන්න මං ගියො.... තව Skin pack ගන්න මෙතනින්
this is add
>
ela aa
ReplyDeletethanks machooo
Deleteoka wadada ?
ReplyDeleteow... win 7,8 walata hodatama wada.. xp no support...
DeletePatta Aaa

ReplyDeletethanks malla, malintha
Deletepattta wadanam saho
ReplyDelete100% workin bro
Deleteela aiye patta aa
ReplyDeletethanks malli, pawan..
Deleteවලට සපෝට් කරන එකක් හොයා දෙන්නකො
ReplyDeletewindows xp වලට නේද යාලූ ? windows 8, mac apple skin pack s නම් තියෙනවා.. ඕනිනම් කියන්න යාලූ.. මම ලගදිම පෝස්ට් එකක් දානව..
ReplyDeletexp walata hoda skin pack tikak dennakoo
Deleteදැම්ම යාලූ.. > windows 8 skin pack mac os skin pack windwos xp වලට වැඩ
Deleteලින්ක් එක වැඩ නෑනෙ
ReplyDeleteවෙන්න බෑ යාලූ.. මම ලින්ක් චෙක් කරල දැම්මෙ.. අයෙ බලන්න
DeleteMeka demmata passe uninstall karanna puluwanda sahooooo.
ReplyDeleteunistall karanan puluwani..
windows 8 mn dala thiyenne oka install karanan epa bro.. 
Deleteaduma gane vga eka 128 wath ram 1gb wath nethnam danna epa bro
godak slow wenawa
ReplyDelete