11
http://adf.ly/aFJhw
    කොහොමද යාලුවනේ? මෙන්න මං අද ‍ගෙනාව facebook යන අපේ යාලුවන්ට වැදගත් වෙන ලිපියක්... සාමාන්‍යයෙන් facebook එකේ නමට වචන දෙකක් දැමිය යුතුමයි.. නොදා ඉන්න බෑනේ.. ඒත් අද මම අරගෙන ආව එක වචනයකින් facebook නම දාගන්න ක්‍රමයක් !! මේ ගැන කියනවනම්.. "ඉන්දුනීසියාව‍‍"  මේ රටේ සමාන්‍යයෙන් භාවිත වෙන්නෙ නමට එක වචනයයි.. ඉතින් අපි මේ කරන්නෙ මාර්ක් අයියව රවට්ටල ඉන්දුනීසියාවෙ කෙනෙක් වගේ ගිහින් නම වෙස් කිරීමයි.. සිද්දිය ඇත්තද බලන්න මෙතන ක්ලික් කරන්න..
    හරි සිද්දිය ඇත්තනේ.... දැන් බලමු කොහොමද වෙන්නෙ කියල... පී.. හරි මුලින්ම අපිට ඕනි කරනවා mozilla firefox එක... මෙතනින් නැති අය බාගන්න.. දැන් තව ෆොඩි සොෆ්ටෙයා කෑල්ලක් ඔනේ...safeIP කියල.. පහල ලින්කුවෙන් ඒක බාගන්න...
http://adf.ly/aFHZ9
මේකෙන් වෙන්නෙ අපේ IP ඇඩ්රස් එක වෙනස් කිරීම... සොෆ්ට් එක බාගෙන ඉන්ස්ටෝල් කරගත්තනම්..එල..

ඒ වැඩේ හරින්ම් දැන් mozilla firefox එක ඕපන් කරගන්න... කරල ඒකෙ settings දෙන්න...
හරි දැන් පහත රූප වල වගේ settings > advanced > network > setting යන්න...
http://adf.ly/aFHZ9

දැන් පහත රූපයෙ වගේ.. Manual proxy configuration ට්ක් එක මාක් කරලා....  
HTTP Peoxy - 223.164.250.78  Port - 8080 දාගෙන ඕ.කේ කරන්න...

http://adf.ly/aFHZ9

දැන් ඉතුරු වැඩටික... දැන් මෙතනින්  Facebook එකට ලොග් වෙන්න... Account settings > General > Language දීල Language එකට bahasa indunesia දාල  save කරගෙන Name Edit කරන්න... එක වචනයක් විතරක් නමට දාල පාස්වර්ඩ් එක ගහල save කරගන්න..දැන් නැවත Language එක English US දාගන්න. තාම වැඩෙ ඉවර නෑ... දැන් අර safeIP  එක ඩිස්කනෙක්ට් කරල mozilla firefox එකේ settings > advanced > network > setting ගිහින් Confingure Proxies To Access the Internet එකට Auto detecting proxy settings for this network ටික් එක මාක් කරල ඕ.කේ කරන්න.. පී  වැඩේ හරිගියානම් යට්න් අදහසක් දාලයන්න අමතක කරන්න එපා... තව දෙයක් යාලුවනේ.. මේක දැන් ඔයා දන්නවා.. ඒත් මේක දන්න හැමෝටම බෙදන්න නම් එපා... අහිතකට නෙවේ කිවුවෙ... මොකද එහෙම උනොත් ඔයාලට යාලුවො හොයාගන්නත් බැරිවෙනව විතරක් නෙවේ මාර්ක් අයිය දැනගත්තොත් විසුමක් නෑ....  බ්ලොක් කරල එක්ක දායි ඈ.... පී


Post a Comment Blogger

  1. එල බ්‍රෝ නියම පොස්ට් ඒක...

    ReplyDelete
  2. danushka :: ස්තූතියි යාලුවා... :D

    ReplyDelete
  3. ela wade saho... thanks

    ReplyDelete
  4. සේෆ් අයිපී එක වැඩ නෑ :(

    ReplyDelete
  5. එල එල මචං (h) ගින්දර වගේ

    ReplyDelete
    Replies
    1. thanks machn.. ! safeip link ekada wada neththe?

      Delete
  6. macahn oya wdiyata kara eth facebbok eken neme eka change karanna denne ne,,,ai a,,unge mokda chnge karanna denna be kiyala enawa kohmda hada ganne

    ReplyDelete
    Replies
    1. oyage fb name eka 5 sarayakata wada change karada?

      Delete
  7. ආයේ දෙකක් නෑ පට්ට

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top