11



     කොහොමද අපේ යාලුවන්ට... හුගකාලෙකට පස්සෙයි පෝස්ට් එකක් උස්සන් ආවෙ... මොකද්ද ඒගමන්?? සුපුරුදු ලෙස වැඩකෑල්ලක් තමා... හුගදවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නැති හින්ද හිතුව සුපිරිම පෝස්ට් එකක් ලියන්න.. සමහරු දන්නව ඇති.. ඒකට කමක්නෑ.. මේක ඇවිල්ල ඔබේ desktop එක ලස්සනකරගන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.. නමින් rainmeter. ඇවිල්ල පොඩි සොෆ්ට්වයා එකක්.. ඒත් වැඩනම් කෙලවරක් නෑ ඕන්.. හරියටම මොකද්ද මේක? මොනාද කරන්න පුලුවන? මොනවගේද කියල බලන්න පහල පිංතූර ටික.. පට්ට පට්ට ලෙසට ඔබේ ඩෙස්ටොප් එක ට වැඩ දාන්න තමා තියෙන්නෙ..

         කොහොමද ගැජට් කෑලි ටික? හප්පේ.... පට්ටයි නේ? මේක ටිකක් පරන භාන්ඩයක් උනාට ස්කින් නම් කොච්චරහරි අලුත්වෙනව... තව දෙයක් කියන්න ඔනෙ... ඒතමා මෙක දැම්ම කියල චුට්ටක්වත් ස්ලෝ වෙන්නෑ.. හරි පහලින් බාගන්න මේ සොෆ්ට්වයා එක... 

http://adbla.us/70pZ

හරි ඒත් මේක බාගත්තට විතරක් මදි.. මොකද ඕකට එන ස්කින් එක මෙලෝ රහක් නෑ... සුපිරිම ස්කින් ඇතිවෙනකම් කැමති කැමති ඒව පහලින් බාගන්න..
http://adbla.us/VNxO

හරි දැන් බලමු කොහොමද මේ ස්කින් දාන්නෙ කියල.. මුලුන්ම ඔයාල රේන්මීටර් ගත්තනම්.. ඒක ස්ථාපනය කලානම්... ඔයාල කැමති කැමති ස්කින් ටිකත් බාගත්තනම් එළ... දැන් ඔයාගේ windows taskbar එකේ කෙලවර රේන්මීටර් අයිකන් එක ඇති. ඒක right click කරල skin ගිහින් open folder දෙන්න.. නැත්තම් C:\Users\ඔබේ නම\Documents\Rainmeter\Skins ගිහින් අර බාගත්ත ස්කින් ටික extract කරල දාන්න.. දැන් රේන්මීටර් එක exit කරල අයේත් අරගෙන... අයෙ right click කරල skin ගිහින් කැමති skin දාගන්න.. ඔන්න වැඩේ ගොඩ.. පී .. ඔන්න අපිත් ගියා.. අදහස් චෝදනා දාන් යන්න අමතක කරන්න එපා ඔන්න... 

මෙන්න මගේ රේන් මීටරේ..

 ආසයි නෙහ්? පී

Post a Comment Blogger

  1. Meke skin thiyena link ekata gihin download karanne kohomada???

    ReplyDelete
    Replies
    1. ඕනි සකින් එක තෝරල එන පේජ් එකේ තැඹිලිපාට ඩවුන්ලෝඩ් බටන් එක දෙන්න.. එතකොට එන සයිට් එකේ දකුනු පැත්තෙ ඩවුන්ලෝඩ් තියෙනව.. (o)

      Delete
  2. dakunu paththe na.404 eror 1k enw

    ReplyDelete
    Replies
    1. oka error wenna vdihak nene mcn.. proxy use karanawada?

      http://daarklover.deviantart.com/art/daark-galaxy-305235392

      Delete
  3. gnna be thabili pata aka click kala load wanna ne :(

    ReplyDelete
    Replies
    1. eka dunnama, wena site ekakata ynawa dear, eke dakunu paththe download thiyenawa.

      Delete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top