3



අද මං අරගෙන ආව  අපේ යාලුවන්ට ලොවෙත්නැති වීඩියෝ එකක්... මාත් මුලදි එච්චර ගනන් ගත්තෙ නෑ.. ඒත් බලද්දි ෆික්සු හැදෙනවා ඈ.. slow motion dance ගැන දන්නවනෙ අපේ යාලුවො... මේකනම් ඒ හැම dance එකක් ම පරාදයි.. ගොඩක් හැගුම්බරයි බලද්දි... මට නිසැකයි අපේ යාලුවො ඇත්තටම මේක රසවිදීවි කියල... බලලම ඉන්නකො...


                

mp3 එක ඕනිනම් පහල ලින්කුව click කර බාගන්න..


http://adf.ly/ZYaEu

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top