Home
»
softwares
» ඕන මගුලක් Convert කරන්න Format Factory මෙන්න බාගන්න
කොහොමද ගයිස්... ඔන්න මේ ටිකේම ගෙනාවෙ Computer එක හැඩ වැඩ කරන සොෆ්ට්වයා නෙ. ඉතින් ඔන්න අද ගෙනාව වෙනස් දෙයක්. මොකද්ද. ඔයාල දන්නවනෙ අපි නිතර පාවිච්චි කරන File Type තමා Mp3,Mp4,Jpg එහෙම. ඉතින් ඒ වගේ ඔබට හමුවෙන ඕනිම Format එකක් ටිං ටිං ගාල අවශ්‍ය Format එකට Convert කරගන්න පුලුවන් භාන්ඩයක් තමා අද ගෙනාවෙ. ගොඩක් අය දන්නවත් ඇතිනෙ. ඉතින් අද ගෙනාවෙ Format Factory Last version 3.3.5.0 .
ඉතින් මෙහි මේ කියන Format Convert කල හැකියි
* MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
* MP3/WMA/AMR/OGG/AAC/WAV.
* JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.
* DVD to video file , Rip Music CD to
audio file.
* MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.
ඒ වගේම තව වැඩ ගොඩක් කරන්න පුලුවන්. ඔන්න පහලින් දැම්ම බාගන්න.
DOWNLOAD FF 3.3.5.0
Post a Comment Blogger Facebook
වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !