2
http://adf.ly/aAGTE
          දිනකදි ගතකරන කාලය තුල ගොඩක් දෙනෙක් වැඩිවෙල‍ා ගතකරන්නෙ පරිගණකයත් එකක්.. ඉතින් සමහර විට අපි පරිගණකයත් එක්ක ඉන්න වෙලාවට ගොඩක් කාර්යබහුල වෙනවා.. මෙහෙම කිවුවොත්.. ඔබ ට පරිගනකයේ විවිද මුදෘකාන්ග රාශියක් එකවර ක්‍රියාකරීමට සිදුවනවා.. උදාහරණයකට මෙහෙම කිවුවහැකි.. ඔබ photoshop, web browser එකක්, player එකක්.. තව මොනාහරි..වගේ දේවල්... සමහරවිට මෙහෙම ගොඩක් ගත්තහම පරිගණකය ස්ලො වෙනවා.. මෙන්න ඒකට විසදුමක්!! මේක ගැන කතාකරනවනම්.. මේකෙන් අපිට පුලුවන් අපි වැඩකරන මෘදුකාන්ග ටික ඩෙස්ක්ටොප් 4ට බෙදන්න.. එතකොට එක ඩෙස්ටොප් එකකට එකයි වගේ.. මරු!! කිවුවට වැටහන්නෑ... මෙන්න බලන්න..

http://adf.ly/aAGTE

මේ එක වැඩක්.. තව මේකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්..

http://adf.ly/aAGTE

මේකෙ වැඩනම් ඉතින් කෙලවරක් නෑ.. එලම තමා අයෙ කියන්න දෙයක් නෑ... ඇත්තටම මේකනම් අපේ යාලුවන්ට ගොඩක් වැදගත් භාන්ඩයක්.. වැඩි කතා ඕනි නෑ පල්ලෙ ලින්කුවෙන් බාගන්න.. පී

http://adf.ly/aAGTE



Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top