5

මෙන්න අද අරන් ආවෙ ලොවෙත්නැති භාන්ඩයක්!! computer එකක ප්‍රධානම කොටසක් විදිහට ram එක හදුන්වන්න පුලුවන්. ඉතින් ඔයාලගෙ ram එක තියෙන තරමට වඩා ටිකක් speed කරගන්න පුලුවන් software කෑල්ලක් තමා මං අරගෙන් ආවෙ..  මේකෙ නම mz ram booster.. මේකෙන් ඔයාලගෙ අනවශ්‍ය programs ඉවත් කරල තව වැඩකෑලි ටිකක් දාල එහෙම තමා වෙන්නෙ.. තව මෙකෙන් ඔයාලගෙ පරිගණකය ස්ලො වුනාම ඔටෝ optimize වෙලා නැවත ස්පීඩ් එක අරන් දෙනවා.. මෙන්න පොටෝස වගයක්...






පහල ලින්ක් එකෙන් ගිහින් ඇරගෙනම බලන්නකො.. මෙන්න මං ගියා.. :p (අදහසක් දාලයන්නත් අමතක කරන්න එපා 


http://adf.ly/ZoAe7

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top