3


කොහොමද? ඔන්න මං අද ගෙනාව අපේ Android යාලුවො සදහා වැදගත් යමක්.. මොකද්ද? Android යාලුවො දන්නවනෙ ඉතින් Android වලින් ගේම් ගහද්දි ආතල් එක ඈ.. Car Racing එහෙම..  පට්ටනේ.. ඉතින් මං ගෙනාව සුපිරිම ඒවයින් ගේම්ස් 10 ඈ..  3D.. කොම් එකේ ගහනව වගේ නෙවේනෙ.. මරුනෙ. බලලම ඉන්නකො කොහොමද කියල... 




කොහොමද? සුපිරි වගේ නේ? තව 10 ක්.. පී.. හොදයිනම් පහල ලින්කුවෙන් බාගන්න.. ඔන්න අෆි ගියා.. පී පී

http://www.spicytricks.com/apps/3d-car-racing-android-games-free-download



Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top