4


       කොහොමද ? ඔන්න අද ගෙනාව අමුතුම පෝස්ට් එකක්.. facebook යාලුවන්ට වැදගත්වෙන එකක්.. මම හිතනව වැදගත් වෙයි කියල.. facebook යන අපේ යාලුවො ගොඩක් අය දන්නෑ මේ ගැන... දන්න අය ඉන්නවා.. ඒත් නොදන්න අයට මේක ගොඩක් වැදගත්... ගොඩක් වෙලාවට අපි facebook ඉද්දි එකතැනක ඉන්නෑනෙ.. Home යනවා.. timeline එකට යනව.. Search අරවමේව කරනවනෙ.. ඉතින් ඒකට මං ගෙනාව keyboard shortcuts  ගහල facebook තුල අපිට ඔනිකරන දේවල් මවුස් එකත් නැතුව කරගන්න ක්‍රමයක්.. මෙකෙන් තිබෙන වාසි තමා ඉතින් ඉක්මනින් අවශ්‍ය දේ කරගන්නත් මවුස් එක යොදාගැනීමට අවශ්‍ය නොවීමත්.. 
       ඔයාලත් උත්සාහ කරබලන්න.. පුරුදු උනහම ගොඩක් ලේසියි... :p


 Google Chrome සදහා - 
 
Alt + 0 - Help
Alt + 1 - Home
Alt + 2 - Timeline
Alt + 3 - Friends
Alt + 4 - Inbox
Alt + 5 – Notifications
Alt + 6 – Account Settings
Alt + 7 - Privacy
Alt + 8 - About
Alt + 9 - Terms
Alt + m - New Message





                                                  Firefox සදහා



                                                          Shift + Alt + 0 - Help
                                                          Shift + Alt + 1 - Home
                                                          Shift + Alt + 2 - Timeline
                                                          Shift + Alt + 3 - Friends
                                                          Shift + Alt + 4 - Inbox
                                                          Shift + Alt + 5 – Notifications
                                                          Shift + Alt + 6 – Account Settings
                                                          Shift + Alt + 7 - Privacy
                                                          Shift + Alt + 8 - About
                                                          Shift + Alt + 9 - Terms
                                                          Shift + Alt + m - New Message

 This is add
මම හිතනවා ඔයාලට මේක යම්දුරකට හරි වැදගත් වෙන්න ඇති කියල....නිකමට ට්‍රයි නරල බලන්න.. ඔන්න එහෙනම් මං ගියා... අදහසක් එක්කරන්න අමතක කරන්නෙපෝ....





Post a Comment Blogger

  1. හම්ම්... වටිනවා.. එලස්.. ස්තූතියි

    ReplyDelete
  2. ස්තූතියි අදහසට බ්‍රෝ.. :)

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top