Home
»
trick
» VLC Player එකෙන් Youtube බලමුද?
කොහොමද? ඔන්න කාලෙකට පස්සෙ පොස්ට් එකක් උත්සන් ආව.. මේ ටිකේම කිසිම වැඩක් කරන්න උන්නෑ.. දන්නැද්ද ඉතින්... හරි මට හිතුන පුරාම දවසකින් කිසිවක් දාන්න උන්නැති නිසා පෝස්ට් එකක් ලියන්න.. ඉතින් මං දහ අතේ කල්පනා කලා මොකද්ද දාන්නෙ කියල.. ඉති පස්සෙ බැරිම තැන ගූගල් එක පැත්තෙ රවුමක් දාද්දි සුලු අයිය කෙනෙක්ගෙ මෙවුව එකක් දැක්ක.. ඒක ඉති අපේ යාලුවො දැක්කෙ නෑනේ.. පස්සෙ මම තීරනේකලා ඒක අපේ යාලුවො ඔක්කොටම දැනගන්න මේකෙ ඔබන්න ඕනි කියල.. හරි මේකයි සිද්දිය.. අපි Youtube බලන්නෙ Youtube එකේම ඉදන්නෙ.. ඉතින් ඔයාට ඔනි වීඩියෝ එක ප්ලෙයර් එකකින් බැලුවම කොහොමද? ඔන්න ඒකට මෙවුව එක්ක ගෙනාව.. හැබැයි මේක VLC Player එකට විතරයි වැඩ කරන්නෙ.. දන්න අයත් ඇති.. නොදන්න අය වෙනුවෙනුයි දැම්මෙ.. VLC Player එක නැති අය මෙතනින් ගන්න..
හරි ඒක තියෙනවනේ.. දැන් වැඩේට බහිමු.. මුලින්ම VLC Player එක අරගන්න.. දැන් CTRL+N ගහන්න.. දැන් ඒවි වින්ඩෝ එකක්.. ඒකෙ Please enter a network URL කියන තැනට පහලින් ඔයාට බලන්න ඕනි යූටියුබ් වීඩියෝ ලින්ක් එක දෙන්න.. දැන් ප්ලේ කරන්න..
හරි.. කොහොමද වැඩේ.. හැබැයි මේකට හොද ඉන්ටනේට් කනේක්ශන් එක්ක ඕනි.. 2ජී වලින්නම් බෑ.. :( .. දුක තමා.. ඔන්න එහෙනම් අපි ගියා.. අදහසක් එක්කරන්න අමතක කරන්න එපා..
maru
ReplyDeletethankuu machoo Yoshan :)
Deleteniyama wadak.
ReplyDeletethanks yaluwa....
Deleteනියමයි ආහ්...
ReplyDeleteතෑන්කූ මචෝ තරිදු....
Delete