4



    හම්මේ.... කොහොමද ඉතින් යාලුවනේ? ඉස්සරනම් ඉතින් දිනපතා මොකක් නමුත් පෝස්ටුවක් දානව. ඒත් දැන් එහෙම බෑනේ :( දන්නැද්ද ඉතින්.. පස්න පස්න :p හරි එහෙනම්.. ඔන්න ආයෙත් පෝස්ටුවක් අරගෙන ආව. මේ ගමන්නම් සුපුරුදු ලෙස සොෆ්ට්වයා කැල්ලක් එහෙම නෙවෙයි ඔන්න ගෙනාවෙ. බුකි ය රන් කරන අපේ යාලුවො දන්නවනෙ ඉතින් meme face වල ආතල් එක ඈ. සරල පුංචි උනත් පට්ට හැඟීම් නෙ දෙන්නෙ මේවයින්. අමුතුවෙන් කියන්න ද‍ෙයක් නෑනේ ඉතින්... පොටෝ කමෙන්ට් වලි එහෙම වැටිච්චන් එහෙම නේ :p :p ඉතින් මම හිතුව කාටත් වටින එකේ ඔක්කොම ටික එකතුකරල එකසැරේම අපේ යාලුවන්ට දෙන්න ඔනෙයි කයල.. හම්මෙ ඉතින් නේ :) 

 

එහෙනම් ඔන්න පහලින් දානව ඈ. compressed එකක් ආ. බාගන්කෝ.. Dropbox වලින්. Winrar File එක Extract කරල ගන්නකෝ. Mb 1 යි :p

 

                                                             addbla link එක

http://adbla.us/wkzJQ

                                                    මෙන්න ඩිරෙක්ට් ලින්ක් එක

https://www.dropbox.com/s/igy3p1ajvex2o7i/all%20meme%20faces%20%5BLowethLK%5D.rar

 

 

ඔන්න එහෙනම් අපි කැපුන. ඔවයින් අපිවනම් කපන්ඩ එපා ඈ. කමෙන්ට් එකකුත් දාන් පලයවු බාගත්ත ගමන් මාරුවෙන්නැතුව :p අලුත් ලිපියකින් එහෙනම් හමුවෙමු :)

Post a Comment Blogger

  1. Replies
    1. තෑන්ක් යූ මචං යසිත්... ඉඩෝරෙ වතුර හම්බුනා වගේ බන් $-)

      Delete
  2. හම්මේ ඉතින් බාගෙන නිකන් යන එක හොද නැනේ නෙහ්.මට දුක තේරෙනවා බන් බන් එක හින්ද comment එකක් දැම්ම ආ :3

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top