6

       ඔන්න මම අද සුපුරුදු ලෙස ගෙනාව පට්ට සොෆ්ට්වයා කෑල්ලක්.. කොහොමද ඉතින් අපේ යාලුවන්ට.. අද පෝස්ට් එක ලියන්න පෙරාතුව පොඩි දෙයක් කියන්න හිතුව... මම ගැන.. (ඕනිනම් මේ ටික නොකියවා දෙවනි ජේදයෙ ඉදන් කියවන්න..) මම ගැන කියනවනම් මම මගේ උත්සාහයෙන් ගොඩ ආපු කෙනෙක්.. මම හැදුනෙ වැඩුනෙ ගමේ.. තාමත් ඉන්නෙ ගමේ... මටනම් ඒක ලොකු සතුටක් විතරක් නෙවේ ලොකු ආඩම්බරයක්.. ඉතින් මම ආපු මග දෙස බැලුවොතින් විශේෂයෙන් ම ගීක්.LK එකට හා එහි හැමෝටම මම ස්තූති කරන්න ඕනි..  මම කියන්නෑ මම මහ ලොකු වැඩ්ඩෙක්ය කියා.. ඒත් මට යම් දැනුමක් හා පලපුරුද්දක් තියෙනවා.. තව දෙයක් කියනවනම්.. ඇත්තටම මම ලැජ්ජා වෙන්නැහැ මේක කියන්න.. මම මේ බ්ලොග් එක කරන්නෙ සිංහලෙන්.. ඇයි ඒ.. ඇත්තටම මට ඉංග්‍රීසි දැනුම අඩුයි.. නැත්නම් මට පුලුවන් ඉංග්‍රීසියෙන් මේක කරල ඇඩ්සනුත් අරන් හොද ගානකුත් හොයාගන්න.. හරි මම මේ ටික කිවුවෙ මේ ලගදි මගෙ බ්ලොග් එකට කෙනෙක් දාපු අදහසක් නිසා.. එයාට මගෙ හදපිරි ස්තූතිය! ඔනි නම් මෙතනින් ඒක බලන්න පුලුවන්.. 

         තව පොඩි දෙයක් කියන්න ඔනි.. ඒ තමා ඉරිසියා කාරයො ගැන.. එකෙන්ම ඒක තමා වචනෙ.. කෙනෙක් අමාරුවෙන් ගොඩඑන්න තනද්දි උන්ගෙ ඉහ කන දනව.. ඒ වගේ එකෙක් මේ ලගදි බොහොම අප්‍රසන්න ලෙස කමෙන්ට් එක්ක දාල තිබ්බ.. විශෙෂයෙන් එයා දාල තිබුනෙ එයාගෙ මවුතිමිය ගැන සහ එයාගෙම මවුතිමියට එයා කරපු හපම්කම්... ඒකනම් මම අයින්කලා.. කොහොම උනත් ඒවගේ එවුන් ඉන්නත් ඕනි.. එතකොට තමා අපි දිරිමත් වෙන්නෙ.. කවුරු මොනා කිවුවත් මම දන්නව අපේ යාලුවො හැමදාම මාත්එක්ක ඉන්න බව.. අපි LowethLk එක පටන් අරගෙන තාම මාස තුනකට ආසන්න කාලයක් තමා වෙන්නෙ.. මගෙ පලමු පෝස්ට් එක දැම්මෙ 2013/10/12 වෙනිද.. ඉති මේ වනවිට LowethLk එකට ආපු ප්‍රමාණය 20000 ඉක්මවල.. ඒ වෙනුවෙන් අපිත් එක්ක රැදී හිටපු අපේ යාලුවන්ට මගේ හදපිරි ස්තූතිය පුදකරනවා... අපිත් එක්ක දිගටම ඉන්න කියල ආරාධනා කරනවා.. හරි ඔන්න කථාව ඉවරයි.. 

            අද ගෙනාවෙ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතපු දෙයක්.. අපි සමහර විට යම් යම් දේ hide කරනව පරිගණකයෙ.. තව ඉබේම hidden වෙච්චත්.. හරි මේව ඔක්කම එකසැරේ එක ක්ලික් එකකින් ගන්න පුලුවන් මේ සොෆ්ට්වයා එකෙන්.. බලන්න කොහොමද කියල...

කොහොමද.. මේක වැඩි මෙමරියකුත් නෑ.. කිසි ගින්නක් නෑ පහලින් බාගන්න.. ඔන්න මං ගියා... අදහසක් එක්ක කරන්න අමතක කරන්න එපා ඕන්..

This is add  

 
http://securityxploded.com/getfile_plus.php?id=1115

Post a Comment Blogger

  1. නියමයි..ගොඩක් වැදගත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී බ්‍රෝ තරිදු :)

      Delete
  2. `යාලූග මෙය mac pc එකට වැඩද support කරනවද

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරියටම කියන්න අමාරුයි යාලු... " It works on both 32-bit & 64-bit platforms starting from Windows XP to Windows 8 " http://securityxploded.com/hidden-file-finder.php

      Delete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top