7

 

     හුග දවසකින් පස්සෙ ඔන්න මං අරගෙන ආව වැදගත් යමක්...  ඒක කියන්න කලින් දෙයක් කියන්න ඕනි... ඒ තමා ස්වාභාවික ආපදා ගැන... මට ඊයෙ පෙරේද ස්වාභාවික ආපදාවක් උනා... කෙටියෙන් කියතොත් හෙන ගැහුවා!! හෙන ආපදාවක්... කොම් එක එහෙන්ම පිච්චුනා... බරගානක් වියදම්... කොහොමින් හරි හදාගත්ත...  හැදුව ගමන් මෙ ආවෙ... තාම හති... කොම් එක කරේ තියන් කඩවල් ගානෙ ගොහින්..  :p ඉතින් මං යාලුවන්ට කියන්නෙ පරිස්සමින් කියලා..

      ඒ කතා වලින් වැඩක් නැ... මෙන්න කථාව.. හ්ම් !! අපේ යාලුවො ඉන්නවා තාම ලෙසටම ඉංග්‍රීසි දැනුමක් නැති අය.. ලැජ්ජාවට කරුනක්නම් නෙවේ මේක.. ඉතිං අපි අන්තර්ජාලයේ සැරිසරද්දි වැඩිපුර තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්නේ... සමහර වචන වල තේරුම් අමතකයි.. ඉතින් මෙන්න ඒකට පුංචි විසදුමක්... මේකෙන් පුලුවන් අපි දන්නැති වචන වල තේරුම් බොහොම ලෙහෙසියෙන්ම දැනගන්න.. ඒත් පොඩි ප්‍රශ්ණයක්!! මේක වැඩකරන්නෙ Google Chrome එකට විතරයි.. දන්නවනේ ඉතින් වෙබ් බ්‍රවුසර් වලින් අංක 1 තිබෙන්නෙ Google Chrome බව... Chrome එක නැති යාලුවො මෙතනින් ගිහින් බාගන්න.

    හරි.. මේකෙන් අපි දන්නැති වචනය ගාවින් මවුස් පොයින්ට් එක තියපුවහන් එහි සිංහල අරුත පෙන්වනවා.. 

 
 


කොහොමද? හොදයි නේ? පහල ලින්ක් එකෙන් අරගෙනම බලන්න යාලුවනේ... අදහසක් දාල යන්නත් අමතක කරන්න එපා :p

http://adf.ly/ZT3FX


Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top