කොහොමද ගයිස්.. ඔන්න අද ගෙනාව පොඩි Trick එකක් Youtube එකේ සැරිසරන අයට. සමහර විට දන්නවත් ඇති. අවුලක් නෑ දන්නැති අයටයි ඔන්න. අපි ගොඩක් වෙලාවට Youtube එකේ මුකුත් Search කලාට Result එක අපිට ඕනි වදිහටම එන්නෑනෙ. එන්නෑ කියන්නෑ. ඒත් අවශ්‍ය විදිහටම එන්නෙ අඩුවෙන් තමා. ඉතින් මෙන්න ඒකට පොඩි Trick එකක්.
1. Channel - හිතන්නකො ඔයාට Youtube Channel විතරක් ලබාගන්න ඔනි කියල. පහල විදිහට Search කරල බලන්න
ඔබට අවශ්‍ය Channel Category එක, Channel
2. this week | today | this month - Video Upload වුන කාලය
3. Movie - චිත්‍රපට පමනක් ලබාගැනීමට
4. HD - HD Video Result පමනක් ලබාගැනීමට
5. 3D - 3d Video Result පමනක් ලබාගැනීමට
6. Playlist - Playlist Result පමනක් ලබාගැනීමට
7. Long - විනාඩි 20 වැඩි Video Result ලබාගැනීමට
මේ විදිහට ඔයාලට පුලුවන් Youtube එකේ ඔබට අවශ්‍ය result එක හරියටම අවශ්‍ය ලෙසටම ලබාගන්න. මම හිතනව youtube එකේ ගොඩක් වෙලා සැරිසරන අපේ යාලුවන්ට මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල. එහෙනම් අපි ගියා. ප්‍රයෝජනවත් ලිපියකින් නැවත හමුවෙමු. කමෙන්ට් එකකුත් දාන් යන්න ඈ :3
Top
thanks...........
ReplyDeleteyou welcome ! අපිත් සමග දිගටම ඉන්න :))
Deleteela kiri post 1 k machan (y)
ReplyDeletethank you mcn yoshan !
Deletegodak wadagath saho... thanks.
ReplyDeleteyou welcome bro, digatama apith ekka inna
Delete