කොහොමද? ඔන්න මම අද ගෙනාව සුපිරි මේවුව එකක්.. සාමාන්‍යයෙන් අද වෙනවිට app ගැන කථා කලොත් android තමා එකෙන්ම තියෙන්නෙ.. android වලට තමා අදවන විට වැඩිම app ප්‍රමානයක් නිපඉලා තියෙන්නෙ.. ඉතින් හැමොටම ඇන්රොයිඩ් නෑනේ.. හැබැයි පි.සී එකක් තියෙනවා.. ඔන්න අද ගෙනාව පී.සී එකෙන් ඇන්රොයිඩ් ඇප් වැඩකරන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.. පට්ට ඈ..
මේකෙන් අපිට පුලුවන් android වලට දෙන ඕනිම app එකක් පරිගණකයෙන් වැඩකරන්න.. මරු නේ.. වැඩි කථා නැතුව පහලින් බාගන්නකො...
ඔන්න අපි ගියා එහෙනම්.. තව දෙයක්.. මේ පෝස්ට් එක සදහා මට සහය දක්වපු Yoshan Sanjaya Perer මචන්ට මගේ බොක්කානුසාර ස්තූතිය !.. හොද නරක යටින් දාන් යන්ටෝ.... පී
ela ela ehenam ekath liuwa aa :D
ReplyDeleteaniwa machow.. thanks wewa ! :)
ReplyDeletemarune
ReplyDeletethanks mchn :)
ReplyDeletedownload karanna bene macho
ReplyDeletewada machoo.. poddak aye balanna.. habai meka wada karanne neha win xp service pack 1 walata [-(
ReplyDeletemeka balanna mcn :d
ReplyDeleteදුක තමා. මේක මට පාවිච්චි කරන්න විදිහක් නෑනෙ. :( Bit Defender වයිරස් ගාඩ් එක තියෙනකොට මේක ඉන්ස්ටෝල් කරන්න බෑලු. :(
ReplyDeleteයාලූ. ඔයා වෙරස් ගාර්ඩ් එක පොඩ්ඩක් disable කරල ට්‍රයි කරල බලන්න..
Deleteමේක install කරාට වැඩ කරන්නේ නැ නේ
ReplyDeleteඔයාගෙ OS එක මොකද්ද යාලූ?
Deletewindows 7
Deleteසම්පූර්ණයෙන්ම ඉන්ස්ටල් වෙනවද ඕක? ඉන්ස්ටල් කරද්දි මොකුත් එරෝ එක්ක එන්නැද්ද?
Deletephysical memory අවම 2gb ඉල්ලනව යාලූ මේකට...
Deleteසම්පූර්ණයෙන්ම ඉන්ස්ටල් වෙනව error එකක් එන්නේ නැ මගේ ram එක 3 GB
Deleteඑහෙනම් මොකද්ද වැටෙන්නෙ මචං?
ReplyDeleteකිසිම දෙයක් කරන්න බැ.ස්ටක් වෙලා තියෙනවා
Deleteඔයාගෙ වී.ජී.ඒ එක මොකද්ද?
Delete