6

ඔන්න මං අද අරන් ආව EXE‍ සේප්පුවක්.. ඈ.. ඒ මොකද්ද.. ඇත්තටම අපි පරිගණකය ක්‍රියා කරන විට තමාටම වෙනම පෞද්ගලික ෆයිල්ස් අරව මේව තියෙන්න පුලුවන්.. අන් අයගෙන් ප්‍රවේසම් කරගන්න ඔනි දෑ.. උදාහරණයකට තම පෙම්වතියගේ පොටෝ වගයක්.. හිකිස්.. අන්න ඒ වගේ තමාගෙ පෞද්ගලික දෑ සගවාතබන්න සුදුසු මෙවුව එකක් තමා මං ගෙනාවෙ.. ෆයිල් විතක නෙමේ.. USB pen, CD/DVD ඔනි එකක් ලොක් කරල සේප්පු ගතකරෑකි මේකෙන්.. ලොක් කරන්න විතරක් නෙවේ තව හන්ගලත් දැම්මෑකි ඈ.. පට්ට සේප්පුවක්.. බලන්න කොහොමද කියල... 

 




කොහොමද? සේප්පුවක් ම තමා නේහ්? එහෙනම් පහලින් බාගන්න..9Mb විතරයි... 
http://folder-lock.software.informer.com/download/

අදහසක් එක්කරන්න අමතක කරන්න එපා... පී

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top