6



   කොහොමද මසංලා.. ඔන්න අද ගෙනාව ටිකක් වෙනස්ම තලේ මේවුව එකක්.. අපි සාමාන්‍යයෙන් ගේම්ස් ගහන්න ආසයි කියමුකො.. කවුද ආස නැත්තෙ.. සමහරු පැල්බාදගෙන ගේම් ගහන්නෙ.. අපේ එකෙක් ඉන්නවු උගෙ වැඩේ ගේම් ගහනව.. අනාගතය ගැන කිසිම මෙවුව එකක් නෑ.. උගෙ බලාපොරොත්තුව ෆාක්‍රයි වල එකා වගේ වෙන්නලු.. හුකැස්.. මට ඉතින් අරෙහෙනුත් සිනා.. හරි හරි මොනාකිවුවත් අපි ගේම් ගහන්න ආසයිනෙ.. හරි ඉතින් සමහරු ගේම්ස් වල හෙන අමාරු පොට් වලින් ගේමක් නැතුව එහෙම ගහනව.. ඉතින් ඒ වගේ තැනක් ආයෙ ගහන්නද?
එත් මෙහෙම පුලුවන්.. අපි ගහන ගේම් එකේ.. 
 අපි ගහද්දි ඒක රෙකෝඩ් කරන්න.. වීඩි‍යෝ කරන්න විතරක් නෙවේ ස්ක්‍රීන් ෂොට් හිටන් ගත්තෑකි.. කොහොමද? මෙන්න භාන්ඩෙ !! නමින් Fraps අලුත් version එක fraps 3.5.99 .. ඔන්න ගෙනාව.. මේකෙන් අපිට පුලුවන් අපි ගේම් එකක් ප්ලේ කරන අතරතුර ගේම් එකේ කැමති තැනක ස්ක්‍රීන් ෂොට් ගන්න.. ඒකනම් කරන්න ක්‍රම ඇතිවෙන්න.. ඒත් ගේම් වීඩියෝ කරන්නත් පුලුවන් කිවුවොතින් කොහොමද? පට්ට නේ.. හරි ඔය පිංතූරෙ විදිහට ඔයාට පුලුවන් සොෆ්ට්වයා එකෙන් ඔනි විදිහකට ෂොර්ට් කට් දාගන්න.. F10 වගේ.. ගේම් එකට අදාල නැති කී එකක්.. හරි සොෆ්ට්වයා එක පැහැදිලියි.. පහල පිංතූර බලන්න..


අපිට පුලුවන් ඕනි ටයිප් එකක් දාගෙන කොලිටි එකක් දාගෙන ඕනි විදිහට වැඩේ කරගන්න.. මතක ඇතිව ගේම් එක ගන්න ඉස්සෙල්ල ඔයා ස්ථාපනය කරපු සොෆ්ට් එක රන් කරල ඉන්න.. එහෙනම් පහලින් බාගන්න.. 2MB විතරයි.. ඔන්න අපිගියා.. අදහසක් දාන්න අමතක කරන්න එපා.. ලාවට වගේ ඇඩ් එකක් ක්ලික් කලාට අවුලක් නෑ... පී

This is add




Post a Comment Blogger

  1. (h) ela kiri kolloa :D HALO multiplayer eka record karanna puluwao dhan

    ReplyDelete
    Replies
    1. තෑන්කූ මසං යොශාන්... :) ඕන ගේමක් පුලුවන්.. :>)

      Delete
  2. 30s ne video puluwan
    crack nadda?

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top