24




   ඔන්න මං අග ගෙනාවෙ සනීප අරාක්ෂාව ගැන හිතන යාලුවන් ට පොඩි සොෆ්ට්වයා එකක්.. මොකද්ද මේ? ඇත්තටම අපි සාමාන්‍යයෙන් දිනකට බොහෝ වෙලාවක් පරිගණකය සමග ගතකරනවා.. සමහර විට පැයක් දෙකක් හෝ ඊට වැඩිවෙලාවක් ගතකරනවා.. ගොඩක් අය අන්තර්ජාලයේ බොහොවෙලා ගතකරනවා.. ඒ වගේම ගොඩක් වෙබ් අඩවි වල පසුබිමත් සුදු පැහැ ගන්නවා.. එය දෑසට ගොඩක් අසහන කාරියි.. ඉතින් මෙහෙම බොහෝවෙලා පරිගණකය සමග ගතකරද්දි අපි එක දිගට තම මොනිටරය දෙසම  බලාසිටිනවා.. අපි දන්නෙවත් නෑ අපිට මේක ගොඩක් හානිකරන වග. බොහෝ වෙලා මෙලෙස සිටීමෙන් විවිද ඇස්රෝග හටගන්න ඉඩ තියෙනවා. සමහර අයට ඇස්වලින් කදුලු ගැලීම වගේ දේවල් සිදු වෙනවා..
ඉතින් මේ රෝග වලින් මගහැරගැනීමට අපිට පුලුවන්.. කොහොමද? මේ සදහා ම සෑදූ විශේෂ මෘදුකාංගයක් මට හමුවුනා.. නමින්
F.lux ලෙස හදුන්වන මෙය මගින් අපේ දෑසට අහිතකර දැඩි එලිය අඩුකර දෑස් සදහා හිතකරන වර්ණයක් ලබාදෙනවා.. ඒ වගේම පරිගණක තිරය රත්වීම හා විදුලිය වැය වීම යම් දුරකට අඩු වෙනව.

    එමෙන්ව මෙහි ඇති සුවිශේෂී හැකියාව වන්නේ මෙමගින් ඔබ ගතකරන්නේ කුමන කාලයකද? උදේ දවල් හෝ රෑ.. මේ කලයට ඔබින අයුරින් මෙහි වර්ණය අඩුවැඩි වෙනවා.. ගොඩක් වෙලාවට නිසාචර මචංලට මේක ප්‍රයෝජනවත් වෙයි :p මුලින්ම පහලින් බාගතකරගන්න.. 500 Kb විතරයි..

http://justgetflux.com/flux-setup.exe

හරි දැන් මෙය install කරගත්තනම් එහි settings වලට යන්න.. එහි change යන්න ක්ලික් කර එහි ඔබගේ ලිපිනය යොදන්න.. Rathnapura,Sri Lanka වගේ

දැන් බලන්න ඔබේ දෑසට කෙතරම් සහනයක් ලැබුනේද කියල ?

Post a Comment Blogger


  1. එල............

    ReplyDelete
  2. ස්තූතියි යාලුවා..

    ReplyDelete
  3. super aaaaa.......niyamai.hugak watinawa

    ReplyDelete
  4. meka damma kiyala wenasak nane macho

    ReplyDelete
  5. lowku wenask nethu unata, as walata loku sahanayak mchn.. wade balanna oka payak vithara dala thiyala... ain karala balanna...

    ReplyDelete
  6. as deka mehema mehema wenw mchn @-)

    ReplyDelete
  7. thanks bro.. mama dawasata 18-20 hours computer eke inna kenek.....

    ReplyDelete
    Replies
    1. your welcome bro ! obata yam ayurakin hari upakarayak unanam eka mata sathutak.... :)

      Delete
  8. පොඩි වුනත් ගොඩක් වටින post එකක්. Tnx (K)

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතී යාලුවා.. අපිත් ඒක්ක දිගටම ඉන්න ආරාධනා කරනවා :d

      Delete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top