2


    කොහොමද?  ඔන්න මං අද අරන් ආවෙ tv series එකක්.. කවුරුත් බලන්න කැමතිනේ..... කොහොමද ඉතින් කට්ට ක‍ාගෙන සතියට දවස් දෙකක් විතරක් බල බල මාස ගානක් අදිනකොට එමහම ඈ.. ටීවීකෙ.. පී. ලංකවෙ මෑතකදි ජනප්‍රිය වෙච්ච ඒව තමා මර්ලින් සත්‍ය ගවේශක එහෙම...  හැබැයි ඒ ඔක්කොම පරදයි මේකනම් ඈ.. මේකෙ සිද්ධිය කෙටියෙන් කියතොත්.. මේක අත්භූත සිදුවීම් පෙලක් තමා යන්නෙ. එක්තරා එලියන්ස් ල වගයක් සෑදූ star gate නම් විශ්ව දොරටු අරඹයා ගලායන කථා මාලාවක් තමා මෙහි තියෙන්නෙ.. මෙහි සිටිනා විශේෂ කන්ඩායම star gate sg 1 කරනා ක්‍රියාන්විතයයි මේ.. හාස්‍යය. බිය කුතුහලය ඇතිවෙන්න ඈ.. තව ඇඩෙන සීන්.. හිකිස්..

 

අරන්ම බලන්න.. season 11 තියෙනවා.. පට්ටම පට්ට.. අදහසකුත් එක්කරන්න අමතක කරන්න එපා.. පී

                                                 ↓
http://lakfilms.com/episodes-online.php?id=48&tvshow=Stargate

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top