4


මේක මරු ක්රමයක්... ටියුබ් එකේ අයියා කෙනෙක් දාලා තිබ්බේ.... මේක මටනම් හොද ස්පීඩ් එකක් අරන්දුන්න සිරා... අපි වැඩෙට බහිමු.... මුලින්ම new command එකක් ඕපන් කරගන්න... cmd ගහල search කරන්න... command ඒක ආවහම මෙහෙම ගහල enter කරන්න ipconfig/all


 

දැන් එයි දිග හෑල්ලක්... ඒකෙ ඔයාගේ internet connction profile එකේ නම ඇති. හොදට බලන්න.... මේ තියෙන්නෙ මගෙ එක.. මං ඒකට දාල තියෙන්නෙ my කියල..



දැන් මං ඔය දෙවනුවට දාලා තිබ්බ වගේ ඔයාලට ආපු cmd එකේ ඔයාගෙ එකවුන්ට් එක යටතේ  ipv4 address කියන එක ඉස්සරහ ඇති නම්බර් එක මතක තියාගෙන හො කොපි කරගෙන run box එක අරගන්න.. windows key + R ගහල ගන්න..



ඒකෙ මෙහෙම ගහන්න ping කියල ගහල ස්පේස් එකක් තියලා ඔයා අර මතක තියාගත්ත හො කොපි කරගත්ත නම්බර් එක ගහන්න.. ගහල ආයෙත් ස්පේස් එතත් තියල කඩ ඉරක් ගහල t  ගහන්න (-t) දැන් enter denna... 


මෙන්න මේ වගේ... ඔන්න වැ‍ඩේ අහවරයි... දැන් තව command එකක් ඒවි.. එක පල්ලට byt ගානක් යයි... පරන command එක closs කරල අලුත් එක minimize කරල වැඩේ ඉවර කරන්න... බලන්න ස්පීඩ් ද කියලා...:p



ස්පීඩ් එකක් ආවනම් පෝසට් එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ......... :p



Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top