0
ගොඩක් අයට එන ප්රශ්නයක් මේක. ගේම්ස් ගහද්දි ස්ලෝ වෙනවා හිරවෙනවා... ඉතින් ඔන්න මල පයිනවා.. මෙන්න ඒකට මට හම්බුනා පට්ට බඩුවක්.... නමින් Wise Game Booster 1.23.
මේකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්.. ඔයාගෙ ගේම් ගහද්දි ස්ලෝ වෙන program අයින් කරල ගේම් එකට හොද මෙමරියක් අරන් දෙනව.. තව වැඩ ටිකක් තියනවා... ඇරන්ම බලන්න මෙන්න ... :p







Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top