2
         

අපි කවුරැත් වගේ ආසයිනෙ DJ කරන්න. මේකට ඉතින් කෙලවරක් නෑ සොෆ්ට්වෙයාර්.. ඒත් ඉතින් ලෙසටම DJ කරන්න පුලුවන් කීපයයි.. ඒකක් තමා මේ virtual dj කියන්නෙ.. මේකෙන් ඔටෝ මික්ස් කරන්න වගේම තව ගොඩක් වැඩ තිඩ ටික.. පොටෝස් ටිකත් බලල download කරලම බලන්න...
මෙතනින් ගන්න.. මෙය අතිෂයිම ෆ්රී :p



Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top