2


මෙන්න පුංචි විසදුමක් !! මේ ගැන කතාකරනවනම් මෙය සිදුවන්නෙ  DNS කියල එකකින්.. මේක පිළිබදව වැඩියමක් නම් මං දන්නෑ... මෙහෙමයි වැඩේ වෙන්නෙ... මුලින් control panel එක විවෘත කර ගන්න.. ( මෙය කිරීමට පෙර ඔබේ connection එක disconect කර ඉන්න )



දෙවනුව network and sharing center වලට පිවිසෙන්න



දැන් change adapter settings යන්න



එහි ඔබගේ default connection එක හි properties දෙන්න



දැන් එහි security option එක වෙත ගොස් පහත රූපයේ මෙන් සාදාගන්න



දැන් එහි networking වෙත් ගොස් internet protocol verion 4 (TCP/IPv4) හි properties දෙන්න 



පසුව පහත රූපයෙ මෙන් සදා ගන්න.... දැන් වැඩේ හරි...  restart පාරක් එහෙම දාල ගන්න... 




 :p



Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top