0


computer එක ස්ලෝ  වෙලාද? වෙලාවකට නිකම් පිත්තු වගේ නෙහ් :p ඇත්තටම ගොඩක් අයට තියෙන් ප්රශ්ණයක් තමා ස්ලෝ වෙන එක... මෙන්න ඉතින් මං ඒකට විසදුමක් අරගෙන ආවා... මෙක ප්රසිද්ද සොෆ්ට්වර් එකක්... නම තමා Tuneup මේකේ අලුත්ම වර්ෂන් එක තමා TuneUp Utilities 2014 මේකෙන් ඔයාට ලොකු ස්පීඩ් එකක් ගන්න පුලුවන් නිසැකයි.. මොකද මාත් ඕක දාලයි තියෙන්නේ... :p
මේක ඉතින් තියෙන අය දන්නවා කොහොමද වැඩේ කියල මෙන්න screen shot වගයක්.. යට ඇති download



මෙන්න Download කරගන්න යාලුවනේ..

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top