0

    හෙලෝ ගයිස්! ඔන්න අද අරන් ආව Windows 7 user ලට වැදගත් වෙන යමක්. මොකද්ද යන්න දැනටමත් දන්නව ඇති. Windows 7 Logon Backgroud එක ඔබ කැමති ලෙසකට වෙනස් කරගන්න කැමති Photo එකක් දාන්න පුලුවන් Software එකක් තමා අද ගෙනාවෙ. බලන්නකො පහල පිංතූර ටික. ඔබට තවත් පැහැදිලි වෙයි.

Download Original Image

Download Original Image

කොහොමද? මෙන්න පහලින් දැම්ම බාගන්න.. Madiafire වලින්. Only 2MB :)

http://www.mediafire.com/download/d2lh7wq52za7yuz/Windows_7_Logon_Screen-Background_Changer_[LowethLK.blogspot.com].rar

දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නෙ කියල..

මුලින්ම බාගත්ත rar File එක Extract කරගන්නකෝ.. දැන් Windows 7 Logon Background Changer v1.0 එක Run as Administrator දෙන්න. දැන් program එක විවෘත වෙයි.

  දැන් Browse දීල කැමති Photo එකක් දාල Save කරන්න. දැන් බලන්නකෝ Log off කරල හරි Lock Screen කරල හරි :)

System Properties Logo එක change කරන්නෙ කොහොමද ලිපියක් ලගදිම බලාපොරොත්තුවන්න ;)

 ඔන්න අපි ගියා.. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.... :)

යාලුවන්ටත් දැනගන්න Share පාරක් දාන්න 

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top