28


කොහොමද යාලුවනේ...?? මෙන්න මං අද අරගෙන ආව ඔයාල ගොඩක් කැමති වෙයි කියල හිතෙන භාන්ඩයක්.. මොකද්ද දන්නවද යාලුවනේ..? සාමාන්‍යෙයන් අපේ ෆොල්ඩර් එකක බැක්ග්‍රවුන්ඩ් එක සුදු පැහැතිවනෙ තියෙන්නෙ..  ඉතින් මං අද අරන් ආව ඒක වෙනස් කරල තමන්ට කැමති පොටෝ එකක් දාගෙන ලස්සන කරගන්න පුලුවන් භාන්ඩයක්..  එකෙන්ම කිවුවොත් Folder background chganger එකක්..

ඉස්සෙල්ල පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්නකෝ... 266kb තියෙන්නෙ.          

http://adf.ly/a23t8

හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල..


මුලින්ම බා ගත්තු wirar file එක extract කරගන්න

දැන් රූපයෙ වගේ  run as administrator දෙන්න..


දැන් මෙහෙම ඕපන් වෙයි.. දැන් Browse දීල පොටෝ එක දාගන්න ඕනි පොට් එක තොරන්න..තෝරල change background image ක්ලික් කරල ඔයාලට කැමති පොටෝ එකක් දාගන්න..

http://adf.ly/a23t8

http://adf.ly/a23t8

දැන් හරි !! කොහොමද යාලුවනේ ?? එල නේ ??

http://adf.ly/a23t8

තව දෙයක් තියෙනව කියන්න... මේක වැඩකරන්නෙ windows 7/vista o s වලට විතරයි.. windows xp වලට වැඩකරන එක පහල ලින්කුවෙන බාගන්න යාලුවනේ ... 25kb ක් විතරයි තියෙන්නෙ.. :p
http://www.mediafire.com/?4mjjakjj290nett


ඔන්න එහෙනම් සුභදවසක් යාලුවනේ!! මං ගියා.. අදහසක් දාල යන්න අමතක කරන්න එපා :p

Post a Comment Blogger

  1. නියමයි යාළුවා නියම වැඩක්

    ReplyDelete
  2. බොහොම ස්තූතියි රවීන් යාලුවා!!

    ReplyDelete
  3. පට්ටයිනේ.. වින් 8 වලත් වැඩ

    ReplyDelete
  4. තෑන්ක් යූ යසිත් යාලුවා!!

    ReplyDelete
  5. mage xp tyenne yaluwa mata meka karagnna widiha poddak kyla denawada

    ReplyDelete
  6. සොෆ්ට් එක ගත්තද යාලුවා?

    ReplyDelete
  7. ලේසියි.. මුලින් ඔයාගේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න ඔනි ෆොල්ඩර් එකට ඔය සොෆ්ට් එක පේස්ට් කරන්න.. දැන් සොෆ්ට් එක ඕපන් කරල නෙක්ස් නෙක්ස්.. දැන් බ්‍රවුස් දීල ඔනි පිංතූරෙ තොරල නෙක්ස්.. පී

    ReplyDelete
  8. gththe nane thama. kothana tyena ekada xp ekata?

    ReplyDelete
  9. mama download kyana icon eka click kara. itapasse open wenne wena tab ekakne. ethana nane download karanna mokuth

    ReplyDelete
  10. danushka : සොරි යාලුවා... උන අපහසු තාවයට..! මෙහෙමයි ඒක ක්ලික් කලාම එන සයිට් එකේ උඩම දකුනු කෙලවරේ තප්පර 5ක් ගියහම ඇති SKEEP ADD කියල එකක්.. ඒක දෙන්න... පී

    ReplyDelete
  11. pahadili nethnam meka balanna :P http://1.bp.blogspot.com/-w_5Pu8SbM7Q/Upty1Xdf4oI/AAAAAAAAAyE/6qVeTENT1P4/s640/add.jpg

    ReplyDelete
  12. ane mage pc eke 4to eka wetenne neni..

    ReplyDelete
  13. මොකද්ද OS යාලු ?

    ReplyDelete
  14. sory mcn charith win 8 walata wadakarana ekaka hambune neha.. [-(

    ReplyDelete
  15. machan mage hariyanne nehe na w7

    ReplyDelete
  16. මම ඔය දාල තියෙන විදිහටම ට්‍රයි කලාද මචං...

    ReplyDelete
  17. elzzzzzzzzzz machan uba patta wedak karal thiyenne all the best

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top