කොහොමද යාලුවනේ...?? මෙන්න මං අද අරගෙන ආව ඔයාල ගොඩක් කැමති වෙයි කියල හිතෙන භාන්ඩයක්.. මොකද්ද දන්නවද යාලුවනේ..? සාමාන්‍යෙයන් අපේ ෆොල්ඩර් එකක බැක්ග්‍රවුන්ඩ් එක සුදු පැහැතිවනෙ තියෙන්නෙ.. ඉතින් මං අද අරන් ආව ඒක වෙනස් කරල තමන්ට කැමති පොටෝ එකක් දාගෙන ලස්සන කරගන්න පුලුවන් භාන්ඩයක්.. එකෙන්ම කිවුවොත් Folder background chganger එකක්..
ඉස්සෙල්ල පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්නකෝ... 266kb තියෙන්නෙ.
හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල..
මුලින්ම බා ගත්තු wirar file එක extract කරගන්න
දැන් රූපයෙ වගේ run as administrator දෙන්න..
දැන් මෙහෙම ඕපන් වෙයි.. දැන් Browse දීල පොටෝ එක දාගන්න ඕනි පොට් එක තොරන්න..තෝරල change background image ක්ලික් කරල ඔයාලට කැමති පොටෝ එකක් දාගන්න..
දැන් හරි !! කොහොමද යාලුවනේ ?? එල නේ ??
තව දෙයක් තියෙනව කියන්න... මේක වැඩකරන්නෙ windows 7/vista o s වලට විතරයි.. windows xp වලට වැඩකරන එක පහල ලින්කුවෙන බාගන්න යාලුවනේ ... 25kb ක් විතරයි තියෙන්නෙ.. :p
ela machan. thanx
ReplyDeleteනියමයි යාළුවා නියම වැඩක්
ReplyDeleteබොහොම ස්තූතියි රවීන් යාලුවා!!
ReplyDeleteපට්ටයිනේ.. වින් 8 වලත් වැඩ
ReplyDeleteතෑන්ක් යූ යසිත් යාලුවා!!
ReplyDeletemage xp tyenne yaluwa mata meka karagnna widiha poddak kyla denawada
ReplyDeleteසොෆ්ට් එක ගත්තද යාලුවා?
ReplyDeleteලේසියි.. මුලින් ඔයාගේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න ඔනි ෆොල්ඩර් එකට ඔය සොෆ්ට් එක පේස්ට් කරන්න.. දැන් සොෆ්ට් එක ඕපන් කරල නෙක්ස් නෙක්ස්.. දැන් බ්‍රවුස් දීල ඔනි පිංතූරෙ තොරල නෙක්ස්.. පී
ReplyDeletegththe nane thama. kothana tyena ekada xp ekata?
ReplyDeletemama download kyana icon eka click kara. itapasse open wenne wena tab ekakne. ethana nane download karanna mokuth
ReplyDeletedanushka : සොරි යාලුවා... උන අපහසු තාවයට..! මෙහෙමයි ඒක ක්ලික් කලාම එන සයිට් එකේ උඩම දකුනු කෙලවරේ තප්පර 5ක් ගියහම ඇති SKEEP ADD කියල එකක්.. ඒක දෙන්න... පී
ReplyDeletepahadili nethnam meka balanna :P http://1.bp.blogspot.com/-w_5Pu8SbM7Q/Upty1Xdf4oI/AAAAAAAAAyE/6qVeTENT1P4/s640/add.jpg
ReplyDeletepatta aaa..... thank u yaluwa
ReplyDeleteelazZ :D
ReplyDeletePatta Dhanu macho........
ReplyDeletethanks machan piyumal
ReplyDeleteane mage pc eke 4to eka wetenne neni..
ReplyDeleteමොකද්ද OS යාලු ?
ReplyDeletewin 8 wada naene bn....... ;(
ReplyDeletesory mcn charith win 8 walata wadakarana ekaka hambune neha.. [-(
ReplyDeleteමේක බලන්න මචං.. :o
ReplyDeletemachan mage hariyanne nehe na w7
ReplyDeleteමම ඔය දාල තියෙන විදිහටම ට්‍රයි කලාද මචං...
ReplyDeleteelzzzzzzzzzz machan uba patta wedak karal thiyenne all the best
ReplyDeletethanks a lot macho sithija.... !! :)
DeletePATTA A
ReplyDeletethanks mcn
Delete8-) elaaaaz
ReplyDelete