0




      කොහොමද.. හම්මේ මේ දවස් වල අම්බානෙට වහිනවලු ඈ.. ඒ හින්ද වැඩිය එලියට පහලියට යැවෙන්නෙත් නෑලු. ඉතින් ඔන්න ගෙදරට වෙලා පෝස්ට් ලිය ලිය ඉන්න එක තමා කරන්න තියෙන හොඳම වැඩේ.. :p ඒ මොනා කිවුවත් ඉතින් නොයා බැරි වෙලාවලුත් නැතුවම නෙවේ ඈ. ඒ වෙලාවට කාලගුණය ගැන වැඩි හැඟීමක් නෑලු. ඒකෙන් ඉතින් කොහොමින් කොහොම හරි හොටුබිරිස්සාවකුත් හැදා ගත්ත ඈ. හුචෑහ්! හම්මියෝ හුචින් එකක් ගියා.. අවුලක් නෑ මොනිරේ පොඩ්ඩක් බොඳ වුනා.. හම්මෝ එකෙන් මේකෙන් මොකද්ද මේ ලියන්නෙත් අමතක උනා නෙ.. හරි අපි මාතෘකාවට එන්ටර් වෙමු...

     ඉතින් මේ දවස් වල ගොඩ දෙනෙක්ගෙ මාතෘකාව වෙන්නෙ Windows 9 . හැමෝම බලන් ඉන්නෙ එනකම් නේ... දන්නවනෙ මේ ම‍ාසෙ අග තමා රිලීස් වෙනව කියන්නෙ.. Windows 9 ගැන ටිකක් හොයල බලන්න හිතෙනවනම් මෙතනින් ගිහින් බලන්න.. හරි ඔන්න අද අරන් ආවෙත් Windows වලට සම්බන්ද දෙයක්.. Desktop එක සුපිරියට තියාගන්න කැමති.. ලස්සනට තියාගන්න කැමති යාලුවන්ට තමා ඉතින් වැදගත්... මොකද්ද මේ Metro Style එකට ආස අයට පොඩි සොෆ්ට්වයා කෑල්ලක්.. Metro Style එක ගැන කියනවනම් මේ Metro Style එක ආවෙ Microsoft Windows 8 සමඟයි. ඉතින් අද වෙනකොට මේ Metro Style එක ගොඩක් ජනප්‍රිය වගේම හැමෝම ආස කරන Style එකක්.. ඉතින් මේ Style එකට ආපු Sidebar එකක් තමා අද ගෙනාවෙ.. මේක Windows 7, Vista, Win 8 සහ Windows 8.1 කියන හැම මෙහෙයුම් පද්දතියකටම ක්‍රියා කරනව. ඉතින් මේ OS භාවිතා කරන යාලුවන්ට මේක පාවිච්චි කරන්න පුලුවන්.. හරි මේක ගැන කියනවට වඩා බලන්නකො පහල Screen Shots කීපය.. ඔයාලට මේ ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුලුවනි ඒකෙන්..

කොහොමද.. මේක ඔයාලට කැමති විදිහට ගැජට් එහෙ මෙහෙ කරන්න විතකරක් නෙවේ කැමති පාටවල් දාගන්නත් පුලුවනි.. ඉතින් මෙකට කාලගූණය පෙන්වන ගැජට් එකක් එහෙමත එනව.. තව සුපිරි Music Player එකකුත්.. තව වැඩ කෝටියයි ඈ.. ඔයාලට කැමති කැමති විදිහට වෙනස් කරගන්නත් පුලුවන්..

මෙකට ඔබේ පරිගණකයේ තිබිය යුතු සුදුසුකම් තමා මේ

  • Operating system: 32- or 64-bit version of Windows 8, Windows 7 or Windows Vista
  • Installed Microsoft.NET Framework 4.5
  • Processor: 1 GHz or higher
  • Memory: 512 Mb of RAM or higher

ඔන්න එහෙනම් පහලින් දැම්ම බාගන්න

http://www.mediafire.com/download/rr3ara9lzn8v5z9/MetroSidebar_setup_[LowethLK].rar

තව පොඩ්ඩෙන් අමතක වෙනව.. මේක වැඩ කරන්නනම් Microsoft.NET Framework 4.5 ඕන කරනව.. නැති අය බාගන්න එහෙනම්.. කමෙන්ට් එකකුත් දාන් යන්න..

 

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top