කොහොමද ගයිස් ඔනන් අද ගෙනාව Windows 7 Users ලට සුප්ප ගැජට් සෙට් එකක්. නිකම්ම නිකම් ඒව නෙවෙයි.... Full GlazZ !! ඒව. 7න් දාන් ඉන්න අය දන්නවනෙ Glass එකේ ආතල් එක. ඉතින් ඔන්න ගෙනාව.. බලන්නකො සැට් එක කොහොමද කියල.. Glass gadget 14 ම තියෙනව..
# Calendar
# Clock
# System control (shutdown, restart & lock)
# CPU meter
# Email
# Net bar (monitors download/upload speed)
# Net usage stats
# Notes colour
# Notes white
# Drive info
# Radio
# Recycle Bin
# Stats
# Weather
Post a Comment Blogger Facebook
වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !
EmoticonClick to see the code!
To insert emoticon you must added at least one space before the code.