2

ඔන්න ගයිස් අද ගෙනාව Desktop එක ලස්සනට තියාගන්න කැමති අලුත් අලුත් වැඩකෑලි වලට කැමති ගයිස්ලට සුපිරි සොෆ්ට්වයා එකක්. උඩ පිංතූරෙ දැක්කම හිතෙන්න ඇති නේද කොහොමද කියල. මේක Windows 7,8 වලට එන Gadget නම් නෙමෙයි. ඒ වගේ තමා ඊට වෙනස් ඒත් ඒවට එන්නැති සුපිරි ගැජට් සෙට් එකක් තමා තියෙන්නෙ.. Android වලට ආස අයට මේක ගොඩක් වැදගත්.. මොකද මේ ගැජට් Android Style එකට තමා තියෙන්නෙ.. වැඩි කතා මොකටද බලන්නකො මගෙ Desktop එක කොහොමද කියල.. :P


  කොහොමද? සුපිරයි නේද? මේකට තව ගොඩක් ගැජට්ස් එනව. කැමති ඒව ඔයාට බාගෙන දාගන්න පුලුවනි. මේක Windows xp/7/Vista,8 යන OS වලට සහය දක්වනව. තව මේක ඔයට කැමති විදිහට Icon,widget වෙනස් කරගන්න ත් පුලුවන්..


 


ඔන්න එහෙනම් පහලින් දැම්ම. සයිට් එකටම ගිහින් බාගන්නකෝ..


Post a Comment Blogger

  1. ado me 8.1 ekata vada nadda bn ? (thisaradamith14@gmail.com) or fb ලස්සන කොල්ල

    ReplyDelete
    Replies
    1. මේක හදපු අයනම් win 8.1. වලට සප් කරනව කියල දාල නෑ මචං. මම බැලුවෙනම් නෑ. Try එකක් දීල බලන්න.

      Delete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top