3

   ඔන්න අද මම අරන්ආව කාටත් පාහේ වැදගත් යමක්. මෙහෙම පට්ටාන් ගමු. අපි එදිනෙදා පරිගණකය ක්‍රියා කරවද්දී අතපසුවීම් වලින් අවශ්‍ය Files මැකී යන අවස්ථා ඔනිතරම්.. ඒ මදිවට Recycle Bin එකෙනුත් කැපිලා ගියාම එහෙම මාර ආතල්ලු ඈ.. ඇඩෙනවනේ.. ඔන්න ඉතින් උඩබිම බලනවලු delete විච්ච එවුව මේසෙ යටවත් ඇද්දැ කියල.. හිකිස්.. ඔන්න ඔහොමලු එවුව උනාම. ඔන්න ඔකට මං ගෙනාව බඩ්ඩක් ඈ.. බඩ්ඩක්!! මේකෙන් ඔන මගුලක් අපහු ගත්තෑකි.. මගුලක් කිවුවට ඉතින් සිරා මගුල්නම් බෑ ..

   සාමාන්‍යයෙන් අපි පරිගණකයෙන් යමක් මැකුවට ඒක හාඩි ඩිස්ක් එකෙන් මැකෙන්නෙ නෑලු.. ඒක නිසා අෆිට ෆුලුවන් මෙන්න මේ වගේ සුටු සුටු ගාල මැකුන ඒව ඇදල ගන්න..මේ සදහා විවිද සොෆටයා කෑලි තියනවා.. ඒත් ඉතින් ටක්කෙටම වැඩ කරන  ඒවුව සීමිතයි ඈ.. අන්න එවුව එකක් මං ගාව.. පී මේකෙ නම ඇවිල්ල UndeleteMyFiles Pro කියල තමා.. සිද්දිය ඉතින් මැකුන ඔනෑම ෆයිල් එකක් සුටුස් ගාල ඇදල ගත්තහැකිලු ඈ.. mp3,jpg,mp4 එහෙම .. ඔනැ එකක්.. තව මේක වැඩිය මෙමරිත් නෑ මෙගාබයිට 1.3 තියෙන්නෙ.. කිසිම ස්ලො ගතියක් නෑ ඉක්මනින් වැඩ කරන්න පුලුවන්. හරිම ලේසියි.. කියන්න දෙයක් නෑ බාගත්තම තේරෙයි..  මේ පහල ලින්කුවෙන් ගින්නක් නැතුව බාගන්න.. ලින්කුව වැඩනැතිනම් Right click the download icon and open new tab

http://www.seriousbit.com/undeletemyfiles/

මෙන්න පිංතූර.. හෑ.. මෙන්න ඉතින් යන්නයි හදන්නෙ කොමෙන්ට් එකක්වත් නොදා.. අදහසක් එක්කරන්න අමතක නොකර ඈ..

 

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top