3

        හැමෝ සිංදු අහනව.. විදිනව.. තවත් සමහරු සිංදු ලියනවා.. කියනවා.. ජනප්‍රිය වෙනවා.. ඔන්න ඔහොමලු සිංදු...  ඒත් මම අද අරගෙන ආවෙ ගීත සම්බන්ද යමක්.. සිංදු අහන්න එක එක අය එක එක මාදිලියේ ප්ලෙයර්ස් යොදාගන්නව.. jet audio, VLC, Windows media player වගේ.. තව රටේ නැති එව්ව ඈ.. තවත් සමහර අපේ යාලුවො Dj කරනව.. Dj කලාව දැන් ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ධයි‍‍න‍ෙ.. ඉතින් මම අද මේ ගෙනාපු භාන්ඩෙ Dj කරන අයටනම් ගොඩක්ම වැදගත්..


      සාමාන්‍යයේන් සිංදුවක් play කරද්දි සිංදුවට අමතරව තව සිංදුව Upload කරපු අයගෙ හරි කියන අයගෙ හරි පොටො එකක් යනවා.. දැකල ඇති අපේ යාලුවො.. ඉතින් මම අද ගෙනාව ආයෙ කාටවත් වෙනස් කොරන්න බැරිවෙන්නම Lyric එකක් සිංදුවකට ඇතුලත් කරන්නෙ කොහොමෙයි කියල... මෙන්න මේ වගේ.. 



කොහොමද එල නේ... 2 MB ක් විතරයි වෙන්නෙ.. මේක ගැන කියන්න නම් දෙයක් නෑ හරිම පහසුයි වැඩකරන්න...  මෙන්න පහලින් බාගන්න..

http://adf.ly/aI3m7


මෙන්න පොටෝ වගයක්.. පී




ඔන්න එහෙනම් අෆිගියා... අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. සුභ දවසක් ඔයාලට... තිත් ‍2යි පී (:p)


Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top