3

       කොහොමද යාලුවනේ.. මෙන්න මම අද ගෙනාව.. ගේම්ස් ගහන්න ආස යාලුවන්ට සුපිරි වැඩකෑල්ලක්.. මගෙ වැඩක් නම් නෙවේ... අද කාලෙ ගේම්ස් ගහන්න ආස නැත්තෙ කවුද නේ? 

 Assassin’s Creed,

 Farcry,

 call of duty, 

 Crysis, NFS... 

තව කොච්චර නේ? ඒත් හැමොටම ගහන්න බැරි ගේම් තියෙනවා. අනික කොහොමද දැනගන්නෙ හරියට මෙන්න මෙ ගේම මගෙ පරිගණකයේ ගහන්න පුලුවන්ද කියල? අන්න ඒකට මම ගෙනාව පට්ට වැඩක්.. මෙහි ඇප් එකක් සහ තව ඔන්ලයන් තමාගෙ පරිගණකයේ හරියටම වැඩකරන ගේම්ස් මොනාද? මේ ගේම වැඩද බලන්න හැකියාවකුත් තියෙනවා.. මුලින්ම මෙතනින් වෙබ් සයිට් එකට ගොඩවෙන්න... දැන්න පහල වගේ පොඩි කොටුවක් පෙනේවි ඔයාල...  

දැන් බලන්න ඕනි ගේම් එකේ නම ගහල Can u Ran It දෙන්න.. එවිට මෙහෙම වින්ඩො එකක් ඒවි..

 ඔයාලට ඔනිනම් යම් ගේමක් වැඩනොකරන්නෙ පරිගණකයේ කුමන කොටසෙහි මදිකමක්ද? මොනාද මදි කියල.. Desktop App යන්න Start දෙන්න.. නැතුව ඔයාට ඔනි මෙම ගේමට ඉල්ලන අවම හා උපරිම Ram, CPU, Speed, VGAදැනගන්නනම් View requirements යන්නට Start දෙන්න.. එවිට ඔබට අවශ්‍ය දේ ඇතිසැටියෙන්ම බලාගත හැකියි...

පී ‍ඉතින්.. පෝස්ට් එක වැදගත් කියා සිතේනම් අදහසක් දමා යන්නත් අමතක කරන්න එපා.. ඔන්න මං ගියා.. :පී

Post a Comment Blogger

 
Top
Enjoy this page? Like us on Facebook!)