5


මෙන්න මම අද නම් ගෙනාවෙ වෙනස් දෙයක්.. හැබැයි පරිගණකය ලස්සන කරන භාන්ඩයක්ම තමා.. ‍කියනවනම් මේක ඇවිල්ල ඔයාගෙ Desktop එක මාරම ලස්සන කරගන්න විතරක් නෙවෙ මාරම පහසුයි.. ඔයා කැමති Programs ඕනි එකක් දාල සයිඩ් එකෙන් මේ වගේ ලස්සනට තියන්න පුලුවන්.. තව වැඩකෑලි ගොඩක් තියෙනව මේකෙන්.. සම්පූර්ණ Programs ඔක්කොම වගේ මේ හරහා ක්‍රියා කරවන්න පුලුවනි.. හරිම ඉක්මන් වගේම පහසුයි.. හ‍ොද පෙනුමකුත් මෙමගින් ලබාදෙනවා... ඔයාගෙ ඔනිම මෙහෙයුම් පද්දතියකට මේක වැඩ.. bit32 bit64 ඕනි එකකට.. පහත පිංතූර බලපුවන් ඔයාලට තේරෙයි මේක ‍කොච්චර ආතල්ද කියල ඈ.. මේ මගෙ Desktop එක..  බලන්න‍කෝ...



එල නේ?  එහෙනම් පහල ලින්කුවෙන් ගින්නක් නැතුව බාගන්න.. ඔයාලගෙ පරිගණකයට ගැලපෙන එක තෝරගන්න..අදහසකුන් දාන් යන්ටෝ.. 10MB විතරයි.. පී.


http://users.telenet.be/serhiy.perevoznyk/manual/download.html

 

Post a Comment Blogger

  1. ela kiri macho. dhigatama mee wage euwa liyahao :)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචො.. ඔයාල නිසා තමා අපි දිරිමත් වෙන්‍ේන.. තෑන්කූ......

      Delete
  2. ela kiri ...pattama syt 1k ..jaya wewa...

    ReplyDelete
  3. මෙන්න ads click කරන්න දැනට විස්වාස වන්තම හා තියන හොඳම site එක.
    මේ ඇඩ්ස් click කරන site එකක් කිසිම අවුලක් නෑ.
    සල්ලි හම්බෙනවා sure.
    වැඩේ හරි ලේසි. අන්තර්ජාලයේ තියෙන වෙළද දැන්විම් බලන්න විතරයි තියෙන්නේ.
    පල්ලෙහා තියෙන link එකට ගිහින් බලන්නකෝ.

    http://pawaniduwa.blogspot.com/

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top