2

ඔන්න ඉතින් කාලෙකට ‍ෆස්සෙ ගෙනාව ආතල් ලිපියක්.. මේ මොකද්ද? අද මම ගෙනාවෙ පට්ටම ආතග්  web browser එකක්.. නිකම්ම නිකම් එකක් නෙවෙ.. සුපිරිම එකක්.. මේකෙ නම ඇවිල්ල Torch browser.. වැඩනම් නිමාවක් නැ.. මේකෙ අනෙක් browser  වලට වඩා හැකියාවන් පරිපුන් එකක්.. කියතොත් මේකෙන් පුලුවන් ‍ඔනෙම වීඩියො එකක් සොෆ්ට්වයාර් නැතුවම බාගන්න.. තව ඉතින් ෆිල්ම් ගේම් බාන අයට ලොකු වාසියකුත් ඈ.. Torrent File ගින්නක් නැතුව Direct බාගන්න පුලුවන්... තව මේකට Facebook, Youtube Apps වගයකුත් එනවා.. හොද පෙනුමක් වගේම කිසිම ස්ලො ගතියක් නැතුව අපිට නෙට් යන්නත් පුලුවන්.. මෙන්න පිංතූර වගයක්.. පහලින් ලින්කුව ඇති බාගෙනම බලන්න.. තවදෙයක්.. මේගොල්ලන්ගෙ සයිට් එකට ගියාම ඔයාල Download Buttn එක දුන්නොත් ඔන්ලයින් තමා බාගත වෙන්නෙ.. සෙටප් එකත් එක්ක ඕනිනම් Offline Downlaod දෙන්න.. 



මෙන්න බාගන්න යාලුවනේ.. ඔන්න අපිගියා.. ඔයාලගෙ වටිනා අදහස මෙයට එකතුකරන්න අමතක කරන්න එපා...

බාගැනීම

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top