2


යලුවනේ මෙන්න මං අරන් ආව සුපිරිම භාන්ඩයක්. මේකෙ නම EagleGet. මේකෙන් අපිට ඕනිම දෙයක් බොහොම ලේසියෙන් පහසුවෙන් බාගන්න පුලුවන්.. හොද speed එකකුත් තිබේ

මෙන්න Photos



මෙන්න වෙබ්සයිට් එකටම ගිහින් බා ගන්න... හොදයිනම් අදහසක් දාල යන්න :D


මේකෙ ඕනිම වීඩියෝ එකක් උඩින් පුංචියට download තියෙනවා. ආයෙ link copy කොර කොර දගලන්න ඕනිත් නැහැ.. තව දෙයක් මේගොල්ලො කිසිම ලියාපදින්චි වීමක් හො සීරියල් කී එකක් ඉල්ලන්නේත් නැ :p



Next
Newer Post
Previous
This is the last post.

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top